හාමුදුරුවෝ ගුටි කාපු විදිහ බලන්න වරෙල්ලා 😂 😂 😂

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,087
    9,349
    113
    0:45 හාමුදුරුවෝ කන පලාගත්ත මොහොත 😍





    සාදු කාරයක් දෙන්න පින්වතුනේ 🙏 😂


    මෙහෙම ගහන්න කාටවත් අයිතියක් නෑ
    අනික සාදු ට 18 + නන්, බොන නොබොන එක උන්නාන්සෙ ගෙ තීරනයක්
    දායකයොන්ට තියෙන්නෙ සාදුට අකමැති නන් දානෙ දෙන්නෙ නැතුව ඉන්න
    පුස් චන්ඩි බකයව පොලිසි දාල පුක් පරීක්සාවක් කරවන්න ඕන
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,405
    16,088
    113
    Glad to see people are opening their eyes and recogniszing this cancer call Buddhism,

    හින්දු වුනත් තොපි වගේ අඩු කුලේ කුණු පෙරේත පෙඩෝ වල් සක්කලි කලවම් කුරුසයෝ නම් වෙන්නේ නෑ..:lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,208
    17,065
    113
    බහුතරයක් සිවුරු අස්සේ බුදු දහම නෑ.. 😥


    බුදු දහම පිළිබඳ ඉගෙන ගන්න කැමති නම් පූජ්‍ය අජාන් චා (Ajahn Chah) හාමුදුරුවන්ගේ පොත් පත් කියවලා බලන්න.


    පූජ්‍ය අජාන් චා (Ajahn Chah) යනු තායිලන්තයේ පහතරට වනවාසී සම්ප්‍රදායේ (Thai Forest Tradition) ලොවපුරා ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ විශිෂ්ටතම බෞද්ධ භාවනා ගුරුවරයෙකි. උන්වහන්සේගේ සරල, ප්‍රායෝගික හා ගැඹුරු දහම් ඉගැන්වීම් ලෝකයේ බටහිර හා පෙරදිග රටවල් රැසක ජනප්‍රිය විය.

    ප්‍රධාන කරුණු

    උපත හා ජීවිතය:
    1918 දී තායිලන්තයේ උපත ලැබූ උන්වහන්සේ, 1992 දී අපවත් වන තුරුම භාවනාව ප්‍රගුණ කරමින් හා දහම් දෙසමින් තම ජීවිතය ගත කළහ.

    වට් පා පොං ආරාමය:
    1954 දී උන්වහන්සේ තායිලන්තයේ "වට් පා පොං" (Wat Pah Pong) ආරණ්‍ය සේනාසනය පිහිටුවූ අතර, එය වනාන්තර සම්ප්‍රදායේ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්විය.

    ගෝල පිරිස:
    අජාන් සුමේදෝ (Ajahn Sumedo) වැනි බටහිර ජාතික ප්‍රමුඛ ගෝලයන් රැසක් බිහි කළ උන්වහන්සේ , ජාත්‍යන්තර වනාන්තර ආරාම පද්ධතියක් (Wat Pah Nanachat) ද ආරම්භ කළහ .

    දහම් ඉගැන්වීම්සිත දමනය කිරීම:
    සංකීර්ණ දහම් කරුණු වෙනුවට සිතේ ස්වභාවය අවබෝධ කරගෙන, සිතේ පවත්නා දේ ඇති සැටියෙන් දැකීමට උන්වහන්සේ ඉගැන්වූහ .

    උපමා භාවිතය:
    දහම් කරුණු ඉතා සරල උපමා සහ ස්වභාවික පරිසරය ආශ්‍රිත උදාහරණ මගින් පහදා දුන්හ .

    කියවිය යුතු මූලාශ්‍ර:

    අජාන් චා හිමියන්ගේ අදහස් සහ නිවන් මග පිළිබඳව වැඩිදුර කියවීමට නිවන් මඟ සහ උන්වහන්සේ පිළිබඳව අමතක නොවන මිනිසුන් යන ලිපි පිරික්සන්න.
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,629
    6,700
    113
    Galaha
    ඝනයො ගැන කලකිරිල ඉන්නෙ මිනිස්සු ඒත් එහෙම ගහන එක වැරදී, මිනිස්සුන්ට ගහනව කියල කොත්තුවට බැනපු උන් කෝ මේකට සාදුකාරයක් දෙන්නලු. දෙබිඩි පිලිවෙත් තොපෙත් තියෙන්නෙ. :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,186
    25,332
    113
    ගැසීම වැරදියි. අනෙක ලොකු සමාජ කැළඹිමක් ඇති කළා කියලා 54 ගහලා ඇප නැතිව ඉන්නත් පුළුවන්
     
    • Like
    Reactions: Naughtykolla48

    Similar threads