කොළඹ සුපිරි බඩු දැකලා පය්ය නැග්ගා
කියන්නනම් එපා
uswetakeyyawaඔව් බන්. UK වලත් තියෙනවනේ නාරාහේන්පිටක්.
කව්ද යකෝ මම UK ඉන්නව කිව්වෙ.![]()
![]()
155 නග්ගමු මුවකීයටද යන්නේ? ඔපිස් වෙලාවක් බලලා හොඳ ජැක් පාරක් ගහන්නම සෙට් වෙලා ඵලයන්
පය්ය නැග්ගා155 නග්ගමු මුව
154ත් යවන්න ඕන හවසටපය්ය නැග්ගා![]()
speed වැල්ලවත්ත කඩුවෙල, බොරැල්ලෙන් IOC එක ලඟින් බැහැලා, පාර පැනලා 103 නාරාහේන්පිට එකක් ගනින්.
salli karayaවැල්ලවත්තෙන් බැහැලා පික්මී බයික් එකක් දාගෙන පලයන්. උපරිම 250ක් යයි. බස් වල ලොටන්න ඕන නෑ. මාත් යන්නෙ එහෙම. බස් පාරෙ යන්නෙ නැතුව පාර්ක් රෝඩ් එකෙන් පලයන්. ඒක තමා ශෝට්කට් එක. හැබැයි ගොඩක් රයිඩර්ස්ලා ඒ පාර දන්නෙ නෑ. මැප් එකේ පෙන්නන පාරෙ යන්නෙ උන්.

රූට් එක ගූගල් වලට දාලා මැප් එක පබ්ලික් ට්‍රාන්සපෝට් දාපන්...බස් එකේ අංකේ ඉදන් පෙන්නවා උඹටමට ලංකා හොස්පිටල් එකට යන්න වෙලා ලෙඩෙක් බලන්න. අපේ නෑ කෙනෙක්. මට දැනගන්න ඕන මම මොන බස් එකේද යන්න ඕන ? කොළබ බස් එකක ගිහින් වැල්ලවත්තෙන් බැහැල මොන බස් එකද ගන්න ඕන ? කොහෙද බන් ලංකා හොස්පිටල් තියෙන්නෙ නාරාහේන්පිටද ?![]()
Tagging @KOTA NIHAL for expert advices.154ත් යවන්න ඕන හවසට
ithin koheda idala enne kiyala kiwe ne. kohenda enne?
පිටකොටුවටම යන එක තේරුමක් නෑ නේද මචන් ? අනේ මන්දා මට තේරෙන්නෙ නෑ කොළබ බස් ගැන.
------ Post added on Jul 2, 2026 at 7:36 AM
බෞතීස්ම කරේ UK වල Westminster Abbey පල්ලියෙ, දැන් ඉන්නෙ ගාල්ල පැත්තෙ කන්යාරාමෙකuba UK innava kivve![]()
Lanka hospital thiyenne lankawe.
mata mathakyiඕක තමා ඇපලෝ කියල තිබ්බේ මුලින්, ඒ කාලේ අපේ අම්මවත් නවත්තලා තිබ්බ ඕකේ.
තඩි ගානක් ගෙවන්න ඕන.කියක් විතර ගියාදmata mathakyi
ekale nam classy vibe ekak thibba
classy කියන්නෙ බන් තනිකර පොෂ් උන් ඉන්නෙ. උන් කහින්නෙත් ඉංග්‍රීසියෙන්. කොළබ ඉන්න නාකි ලෙඩ්ඩු ටික සේරම ඒකෙ. පට්ට කෑලි ටිකක් ඉන්නෙ බන්.mata mathakyi
ekale nam classy vibe ekak thibba
