පාස්කු ප්‍රහාරයට ගොම්මන්පිල සම්බන්දය 🔴💥

tarson

Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    ගොම්මන්පිල ප්‍රදාන වශයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද බව, ආරන්චි මාර්ගයකින් සැලවේ. 💥🔴

    ඉදිරි සති කිහිපය තුල ඔහුවත් ප්‍රශ්න කිරීම සදහා අත්අඩන්ගුවට ගැනීමට සැරසෙන බව සැලවේ.

    දම්වැලේ පුරුක් එකින් එක සෙට් වෙනව වගේ 💥
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,507
    12,500
    113
    35
    Spain
    කොබ්බෑකඩුව කොමිෂන් සභාව උඹලට මතකද? 94 චන්ද්‍රිකා ආණ්ඩුව ආවම ඕක පත් කළා. මොකද ඒ කාලේ ලොකුවටම කොබ්බෑකඩුව මැරුවේ ප්‍රේමදාස කියල තමයි ඡන්ද කරේ. කොමිෂන් එකට සාක්ෂි දෙන්න රෝහිනී හතුරුසිංහ කියල ගෑණියෙක් ආව. මේක දිගට හරහට මහා එළිදරවු තොගයක් කළා. කොටින්ම කිව්වොත් කොබ්බෑකඩුව එක්කම බොම්බයෙන් මැරුණු බ්‍රිගේඩියර් විජය විමලරත්න (පසුව මේජර් ජනරාල් ලෙස උසස් කළා) කුමන්ත්‍රණයේ මහා මොළ කාරයෙක් විදියට හඳුන්වල දුන්න. මිනිස්සු කුපිත වෙලා විජය විමලරත්න ප්‍රතිමා කුඩු කළා ගෙදරට ගල් ගැහුවා. පස්සේ එළිදරවු වුනා රෝහිනී හතුරුසිංහ කියන්නේ මානසික ප්‍රශ්නයක් තියෙන පිස්සු ගෑනියක් කියල. ඔය දේම තමයි මේ වෙන්නෙත්. මට දැන් ඔය ගෑනු නමක් තියෙන පොලෝසිකාරයාගේ මෙන්ටලිටි එක ගැනත් සැකයි.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,382
    8,852
    113
    ගොම්මන්පිල ප්‍රදාන වශයෙන් පාස්කු ප්‍රහාරයට සම්බන්ද බව, ආරන්චි මාර්ගයකින් සැලවේ. 💥🔴

    ඉදිරි සති කිහිපය තුල ඔහුවත් ප්‍රශ්න කිරීම සදහා අත්අඩන්ගුවට ගැනීමට සැරසෙන බව සැලවේ.

    දම්වැලේ පුරුක් එකින් එක සෙට් වෙනව වගේ 💥
    Ape iscole me wage un bully wenw
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    ඕකුන් අනිවා සම්බන්ධ ඇති.
    එකනේ මේ එකිනෙකා අත්අඩංගුවට ගද්දී
    මුන්ට මෙච්චර පුකේ අමාරුව
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,959
    113
    අනුර කැරියා ශානිකා හා ප්‍රීති කොන්ඩම් එක පාවිච්චි කරලා CID එකෙන් හා උසාවියෙන් ආණ්ඩුව අරන් යන්න හදන්නේ...
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,526
    5,745
    113
    පොතක් ලියලා බයිලාගහලා පොතේ දේවල් ඔක්කොම ඔපනින් එකේදි කියලාදාපු එක.....තමා ඔකගේ සම්බන්දේ :lol: :lol:
    මුගෙත් දෙකට නවලා පුකේ ඇගිල්ල ගහල බලකොට.....
    සැම සැක කරුවෙකුවම නිරුවත්කර චෙක් කරන එක සාමන්‍යෞනාට , මුට පට්ට පුදුමයක්නේ.

    කොහොමද ගොන් නානල මැරුනේ මුගේ ගෙමකටවගේ එකක සෙට් උනොත්....
    නානලා කිම්බක් දුන්නොත් ඔනේම දෙයක් කරයි :lol: :lol: :lol: :lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,633
    113
    tracing Geo-location.. ... ...
    පාස්කු නම් දැන් පජාතයි බන් විහිළුවක් වේගෙන එන්නේ.. කාවහරි ඉක්මනටම හිරේ දාපල්ලා හරියට නඩුවක් දාලා.. නැත්නම් මිනිස්සුන්ට පාස්කු කියද්දි හිනා යයි ලඟදිම..
     
    • Haha
    Reactions: Inigo Montoya

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,858
    2,867
    113
    ගුදය ගම්මට විතරක් නෙමේ. යකඩ කෑලි එල්ලගන උසාවි ආපු පදක්කම් බයියටත් කෙලවෙන්න යන්නෙ. හමුදාවෙන් දුන්න පදක්කම් ගහගන ඌට ඕන ඕන තැන යන්න බෑ. ඒකටත් නීති තියනවා. මේ ගූ බයියො නම් දැන් සාපයක් වෙලා තියෙන්නෙ මේ රටටම
     
    • Like
    Reactions: jeewan tk

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,849
    113
    ulan bator
    paksu bombe gahuwe kauda kiyala kawadawath eliyata enne naha!

    Saharanla nikam pabeyo witharai! saleya nikam billata dena karola kooriyek witharai!


    pasku bombe kiyanne lankawe chain reaction ekaka eka podi kallak! oka nogahuwanam gota wagema jeppoth kawadawath chande dinanne naha.

    sira 2025 wenakama janadipathi adinawa!
     
    • Like
    Reactions: Inigo Montoya