අස්ථි වෙදකම (Help)

Anthurium

Well-known member
  • May 15, 2017
    449
    728
    93
    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
     
    • Love
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,565
    72,697
    113
    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
    සිංහල වෙදකම් හරියන්නෙ නෑනෙ බන්, ඕක ගිහි ඕතොපීඩික් බුවෙක්ට පෙන්නපන්. මුලදිම කන්ට්‍රොල් කරගත්තොත් සර්ජරි නොයා බේරගන්න පුලුවන් වෙයි.
     
    • Like
    Reactions: Inigo Montoya

    Anthurium

    Well-known member
  • May 15, 2017
    449
    728
    93
    සිංහල වෙදකම් හරියන්නෙ නෑනෙ බන්, ඕක ගිහි ඕතොපීඩික් බුවෙක්ට පෙන්නපන්. මුලදිම කන්ට්‍රොල් කරගත්තොත් සර්ජරි නොයා බේරගන්න පුලුවන් වෙයි.
    පෙන්නුවා මචන් ලංකාවේ ඉන්න හොදම තුන් දෙනෙක්ටම. එයාලා කියන්නේ ජැකට් එකක් තියනවලු. එක දාල අවුරුදු 2ක් විතර ට්‍රයි කරමුලු. එහෙම හරි නොගියොත් ස'ජරි කරන්න වෙනවලු. අවුරුදු 2ක් ට්‍රයි කර කර ඉන්න වෙලේ මම බැලුවේ මේකට හොද සිංහල වෙදකම් කරවල ගොඩදාල දෙන්න. (අර ඇටකටු කුඩු වෙලා ගොඩදාන්න බැරි ඒවත් සිංහල වෙදකම් වලින් ගොඩදාන නිසා)
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,743
    10,782
    113
    35
    Spain
    පොඩි ඇදයක් ඇත්තේ. පොඩි එකා වයස අඩු නිසා ජැකට් එක අන්දලා බලන්න. සිංහල වෙදා කිව්වොත් ජැකට් දාන්න එපා කියල ඒ වෙදකම කරන්න එපා.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,822
    5,695
    113
    පෙන්නුවා මචන් ලංකාවේ ඉන්න හොදම තුන් දෙනෙක්ටම. එයාලා කියන්නේ ජැකට් එකක් තියනවලු. එක දාල අවුරුදු 2ක් විතර ට්‍රයි කරමුලු. එහෙම හරි නොගියොත් ස'ජරි කරන්න වෙනවලු. අවුරුදු 2ක් ට්‍රයි කර කර ඉන්න වෙලේ මම බැලුවේ මේකට හොද සිංහල වෙදකම් කරවල ගොඩදාල දෙන්න. (අර ඇටකටු කුඩු වෙලා ගොඩදාන්න බැරි ඒවත් සිංහල වෙදකම් වලින් ගොඩදාන නිසා)
    ඇටකටු වගේ නෙමෙයි ඕයි කොන්ද
    ඇටකටු කැඩුනම කෑලි ටික එලයින් කරලා ගැටගහලා තිබ්බම කොහොමත් සෙට් වෙනවා.

    දැන් කොන්ද ඔය ගොඩ වෙදකම් කරලා හරිගියේ නැත්තං පට්ට අමාරු සර්ජරි එකක් කරන්න වෙන්නෙ
    මුලු spine එකටම adjustable structure එකක් හයි කරනවා ඊට පස්සෙ ඒක සැරින් සැරේ ඇජස්ට් කරලා කොන්ද කෙලින් කරන්නෙ
    හෙන කාලයක් වියදමක් යන වැඩක්

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,606
    3,478
    113
    ගල් නෑවේ වෙද මහත්තයෙක් ඉන්නවා. මගේ යාලුවෙක්ගේ නංගි කෙනෙක් සනීප කලා දැන් අවුරුදු 25 කට විතර කලින්. පොඩ්ඩක් හොයලා බලපන්
     
    • Wow
    Reactions: Inigo Montoya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,705
    4,739
    113
    අර බන් ලස්සන කෙල්ලෙක් බලන්න ගිය වත්තද ?? ලව් එකට මොකද උනේ ? ලව් එක නවත්තල උබ දැන් ලෙඩ සනීප කරන්න පටන් ගත්තද ? anyway වෙද්දු ගැන නම් දන්නේ නෑ බන්.
     
    • Like
    Reactions: Anthurium

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
    Uba koheda inne kiyapan..embilipitiya side eka durai da
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,256
    1
    31,905
    113
    - උඩරට -
    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
    🎈බම්ප් 💐
     
    Last edited:
    • Angry
    Reactions: Candid-B

    Anthurium

    Well-known member
  • May 15, 2017
    449
    728
    93
    අර බන් ලස්සන කෙල්ලෙක් බලන්න ගිය වත්තද ?? ලව් එකට මොකද උනේ ? ලව් එක නවත්තල උබ දැන් ලෙඩ සනීප කරන්න පටන් ගත්තද ? anyway වෙද්දු ගැන නම් දන්නේ නෑ බන්.
    ඔව් ඔව්. උබල යකෝ ????? මම වත්ත පැත්තේ කිහිපපාරක් ගියා බන්:lol: ඒ යන අතරතුර තමා මේ සිද්දිය දැක්කේ. මම ඒ ත්‍රෙඩ් එකේම update එකක් දාන්නම්.
    Uba koheda inne kiyapan..embilipitiya side eka durai da
    වෙදමහත්තයා ලංකාවේ කොහේ හිටියත් කමක් නෑ බන්. මම ට්‍රාන්ස්පෝට් + වියදම දරනවා. එකම දේ හොද, පිළිගත් සිංහල / ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන.
    ඇත්ත කියපන් ඔය ළමයා උඹේ නේද 🎈🫣
    උබ ඕන එකක් හිතාගනින්. මට ලෙඩාගේ ෆොටෝ ගහල මේකේ දාන්න බෑනේ බන්.
     
    • Haha
    Reactions: charitha2011

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,448
    11,089
    113
    යාළුවනේ පොඩි උදවුවක් ඕන. මේකයි සිද්දිය. අපිට පොඩි වත්තක් තියනව. එකේ වැඩකරන මනුස්සයෙක්ගේ දරුවෙක් ඉන්නවා වයස අවුරුදු 14, 16 වගේ. ඒ පිරිමි ළමයාගේ කොඳු ඇට පෙලේ පොඩි ඇදයක් තියනවා. ඉතින් මේක මට දැනගන්න ලැබුන. මම මේකට ඒ ළමයට බෙහෙත් වලට යන වියදම දරන්න සුදානම්. මට මේවගේ ඒවාට සිංහල බෙහෙත් කරන පිළිගත් ආයතනයක් හරි පිළිගත් වෙදමහතෙක් හරි කියන්න පුලුවන්ද ? ලංකාවේ කොහේ උනත් කමක් නෑ.
    scoliosis
    Exercises and surgery techniques thamai. Beheth walin ba

    ඇත්ත කියපන් ඔය ළමයා උඹේ නේද 🎈🫣
    හෙළ ගොන් ගොඩෙ කැත ගඳ කබර ජෝක්ස්, උගෙ වුනත් මොකද?
    ------ Post added on Jul 3, 2026 at 8:14 PM
     
    • Wow
    Reactions: charitha2011

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,615
    7,821
    113
    මෙන්න මෙතන...
    ඔව් ඔව්. උබල යකෝ ????? මම වත්ත පැත්තේ කිහිපපාරක් ගියා බන්:lol: ඒ යන අතරතුර තමා මේ සිද්දිය දැක්කේ. මම ඒ ත්‍රෙඩ් එකේම update එකක් දාන්නම්.

    වෙදමහත්තයා ලංකාවේ කොහේ හිටියත් කමක් නෑ බන්. මම ට්‍රාන්ස්පෝට් + වියදම දරනවා. එකම දේ හොද, පිළිගත් සිංහල / ආයුර්වේද ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන.

    උබ ඕන එකක් හිතාගනින්. මට ලෙඩාගේ ෆොටෝ ගහල මේකේ දාන්න බෑනේ බන්.
    https://maps.app.goo.gl/VqQP7f6VxgLMqyDj8

    methanata yanna machan..mam awurudu 10kt wada idan danna place ekak..mge konde awul awilla deparak beheth kale mehen..ada wenakan kisima awulak ne..wadi wisthara one nam PM ekak danna machan
     
    • Like
    Reactions: Anthurium