ෆයිවර් එකේ mascot/කාටූන් ලෝගෝ design ඉවරද?

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,040
    1,400
    113
    Side income එකක් විදියට fiverr එකේ 2013 වගේ ඉඳන් mascot logo කර ලාගක් වෙනකං. දැන් හිතෙනවා බන් කාලේ ඉවරයි කියලා mascot වල. First page එකේ gig තියන උන්ගේවත් Q එක නැහැ recent ඩිලිවරි ත් නැහැ. Gig වලට වෙච්ච දෙයක් නැහැ.

    ඉස්සරහට ඕක වෙනස් වෙන එකක් නැත්ද?

    Fiverr උන මොන httk කරනවද හිතාගන්න බැහැ gig රොටේශන් වලට.

    @reddit @Heshan Daminda
     
    • Like
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    :baffled: fiverr un wihin unuth kelogana, apitath kelewwa. aduma ads option ekawath hariyata rotation dunnanam hari p#$ke algorithm walin ekath control nokara.

    images
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,821
    165,562
    113
    එකමත් එක රටක
    First page එකේ gig තියන උන්ගේවත් Q එක නැහැ recent ඩිලිවරි ත් නැහැ. Gig වලට වෙච්ච දෙයක් නැහැ.
    jBwg7cL.png

    qmQ6LqY.png


    තියන උන්ට තියනව
    කොහොමත් ඔකේ ඔයිට වඩා demand වෙච්ච side තාම තියනව.. හිතල හොයාගනින් . . . මම නම් දැන් එච්චර ඕව වල වැඩ නෑ .
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    968
    1,405
    93
    https://dilshan.net/services/
    dilshan.net
    jBwg7cL.png

    qmQ6LqY.png


    තියන උන්ට තියනව
    කොහොමත් ඔකේ ඔයිට වඩා demand වෙච්ච side තාම තියනව.. හිතල හොයාගනින් . . . මම නම් දැන් එච්චර ඕව වල වැඩ නෑ .
    දැන් පක්ෂෙ වැඩ තියෙනවනේ නේද