හරි හරි බං. අපිට තේරුනා උබ ආයි ඡන්දේ දෙන්නෙත් ජෙප්පොන්ට කියලා. හැබැයි ඉතින් අනුරගේ ප්‍රයිම් ටයිම් එකේදී උබත් අනුරට දීලා ඌට 50% ගන්න බැරි වෙච්ච එකේ ලබන පාර උබ ආයිම ඌට දුන්නා කියලා ඇති වෙන සෙතක් නම් නැති වෙයි.මොනවා කිවුවත් ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ ..
![]()
දැන් යන විදියට ආයි ස.ජ.බෙ යි යූ.එන්.පී. එකයි එකතු වෙනවා නම් සජිත් ජනාධිපති වෙන එක නවත්තන්න බැරි වෙයි.