සැර කථාව ලියල පාඩම් කරනගමන්

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,284
    2,062
    113
    මොනවා කිවුවත් ආපහු බයි විපස්සෙට චන්දෙ නෑ ..

    mybad-oops.gif
    හරි හරි බං. අපිට තේරුනා උබ ආයි ඡන්දේ දෙන්නෙත් ජෙප්පොන්ට කියලා. හැබැ‍යි ඉතින් අනුරගේ ප්‍රයිම් ටයිම් එකේදී උබත් අනුරට දීලා ඌට 50% ගන්න බැරි වෙච්ච එකේ ලබන පාර උබ ආයිම ඌට දුන්නා කියලා ඇති වෙන සෙතක් නම් නැති වෙයි.

    දැන් යන විදියට ආයි ස.ජ.බෙ යි යූ.එන්.පී. එකයි එකතු වෙනවා නම් සජිත් ජනාධිපති වෙන එක නවත්තන්න බැරි වෙයි.
     
    • Like
    Reactions: KDH