ලංකාවේ හිරෙත් මෙහෙම කරනවා හිරේ ලොක්කොන්ගේ ගෙවල් දොරවල් repair කරව ගන්න හිරේ ඉන්න උන් දාල

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,343
    74,887
    113
    චීනේ මෙහෙම factories තියෙනවා , UN පොන්නයෝ කෑ ගහනවා මේවට විරුද්ධව


    ඉස්සර කතාවක් තිබ්බානේද ලංකාවෙ චීන කම්කරුවො කියන්නෙ එහෙ හිරකාරයෝ කියලා. මහින්දයගෙ කාලේ ලොකුවට කම්කරුවෝ ආව චීනෙන්. ආයි ඉතින් ඒ පලාතේ බල්ලෝ එහෙම හොයාගන්න බෑ දවස් දෙක තුනක් ගියාට පස්සෙ.

    කොහොමත් සුලු වැරදි වලට අහුවෙච්ච උන්ට චාන්ස් තියෙනවා පොඩ්ඩක් එලියට ගිහින් වැඩ කරන්න. එක පාරක් මතකයි TV එකේ පෙන්නුවා කාගෙද එකෙක්ගෙ ගෙදර බාස් වැඩ කරන්නෙත් ඔය වගේ එකෙක් කියලා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,982
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර ලංකාවෙත් බරපතල වැඩ සහිතව හිරේ කියන්නේ පණ යනකන් පොල්ලෙලි තලන්නයි ගල් කඩන්නයි සෙට්වෙන වැඩ. දැන් හිරේ ලැගන් උඩබලන් ඉන්න සීන් එකක් තියෙන්නේ.