හිරකාරයෝ මරන්න ඕන කියන උන්ට

Smartm

Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    උඹට "දඩුවම් දෙනවා" කියන එක තේරෙන්නේ නෑ නේද?

    උඹේ ගෙදරට හොරු පැන්නොත් උන්ගෙන් බේරෙන එක වෙනයි උන්ව අල්ලලා උඹම දඩුවම් දෙන එක වෙනයි කියල තේරෙනවද?
    Mata kiyapanko Uba mokakda karanne kiyala ara wage seen ekakadi..

    Etakota mata hitagattaki Uba hitana widiya..
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    Mata kiyapanko Uba mokakda karanne kiyala ara wage seen ekakadi..

    Etakota mata hitagattaki Uba hitana widiya..
    උඹට කරන්න පුළුවන් දේවල්

    1) පොලිසියට කියන එක
    2) හොරු එලවල දාන එක
    3) හොරු අල්ලලා පොලිසියට බාර දෙන එක

    උඹට කරන්න බැරි දේවල්

    1) හොරු අල්ලලා උන්ව මරණ එක


    පැහැදිලිද? උඹට දඩුවම් කියන එක තේරෙනවද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,506
    1
    5,634
    113
    මිනිස් අයිතිවාසිකම් ගැන තෙරේන්න එක්කො අධ්‍යාපනයක් ලබන්න ඕනැ, හොද පවුල් පසුබිමක් තියෙන්නෙ ඕනැ, අඩුම තරමින් දියුණු රටක ක්‍රමය දැකලවත් තියෙන්නෙ ඕනැ...



    Human Rights and the Unconvicted Prisoner.pdf - Centre of Study of Human rights, University of Colombo, 2003

    https://lms.cshr.cmb.ac.lk/pluginfi...uman Rights and the Unconvicted Prisoner.pdf
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    උඹට කරන්න පුළුවන් දේවල්

    1) පොලිසියට කියන එක
    2) හොරු එලවල දාන එක
    3) හොරු අල්ලලා පොලිසියට බාර දෙන එකgood

    උඹට කරන්න බැරි දේවල්

    1) හොරු අල්ලලා උන්ව මරණ එක


    පැහැදිලිද? උඹට දඩුවම් කියන එක තේරෙනවද?


    Good one mate..

    හොරු අල්ලලා පොලිසියට බාර දෙන එක

    Horu allanne kohomada .

    පොලිසියට කියන එක

    Policiyata usawiyen niyogayak one nadda
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    Good one mate..

    හොරු අල්ලලා පොලිසියට බාර දෙන එක

    Horu allanne kohomada .

    පොලිසියට කියන එක

    Policiyata usawiyen niyogayak one nadda
    උඹට දඩුවම් කියන එක තේරෙන්නේ නැති අවුලක් තියෙන්නේ.

    පොලිසියෙන් අල්ලන එක දඬුවමක් නෙවෙයි, පොලිසියෙන් අල්ලලා උසාවි දානවා උසාවියෙන් දඩුවම් දෙනවා.

    බලාගෙන යද්දී උඹට basic දේවල් වත් තේරෙන්නේ නැනේ
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,569
    1
    6,388
    113
    පොඩි වැරදි වලට ගියා කියලා නැහැ ලංකාවේ හිරකාරයො කියන්නෙ අන්තිම පහත් ජාතියක්. ටයර් දාලා ගිණි තියන්න ඕනෙ. ජිවත් වෙලා වැඩක් නැති මිනිස්සු. :yes:
    අච්චු වෙලා තියද ?
    ( බන්ධනාගාරේ )
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,963
    198,281
    113
    Colombo, Sri Lanka
    මේ ඔක්කොටම හේතුව හරියට නිතිය ක්‍රියාත්මක නොවීම. උසාවියෙන් හරියට නිතිය ක්‍රියාත්මක වෙලා සුදුසු කෙනාට නිත්‍යානුකුලව මරණ දඩුවම ක්‍රියාත්මක විය යුතුමයි. එයට තරා තිරමක් නොතිය යුතුයි
    වෙනත් කෙනෙක් මරණයට පත් කිරීම, මහාපරිමාණ මත්ද්‍රව්‍ය සම්බන්ද කේස්, ළමා සහ ස්ත්‍රී අපචාර මෙව්වට අයත් විය යුතුයි.

    එතකොට සාමාන්‍ය වැරදි වලට හිරේ යන අය මෙවැනි දාමරික වැඩවලට සම්බන්ද වීම ඉතා අඩුයි
     
    • Like
    Reactions: dbug

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    උඹට දඩුවම් කියන එක තේරෙන්නේ නැති අවුලක් තියෙන්නේ.

    පොලිසියෙන් අල්ලන එක දඬුවමක් නෙවෙයි, පොලිසියෙන් අල්ලලා උසාවි දානවා උසාවියෙන් දඩුවම් දෙනවා.

    බලාගෙන යද්දී උඹට basic දේවල් වත් තේරෙන්නේ නැනේ

    Good one..

    Policiya alladdi horata kisima karadayak karanna ba neh.. e logic eke hatiyata..
     
    • Like
    Reactions: NRTG

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    Good one..

    Policiya alladdi horata kisima karadayak karanna ba neh.. e logic eke hatiyata..
    නෑ එහෙම එකක් නෑ, නීතියෙන් දීල තියන බලය පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යතාවය අනුව.

    දඩුවම් දෙන්න බෑ.

    උඹට දඩුවමක් කියන දේ තේරෙනවද?
     
    • Love
    • Like
    Reactions: NRTG and Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    නෑ එහෙම එකක් නෑ, නීතියෙන් දීල තියන බලය පාවිච්චි කරන්න පුළුවන් අවශ්‍යතාවය අනුව.

    දඩුවම් දෙන්න බෑ.

    උඹට දඩුවමක් කියන දේ තේරෙනවද?

    dan neh point ekata awe...

    වැරදිවලට දඩුවම් දෙන්නේ උසාවි වලින්, ඒ ඇරුනම උන් හිරකාරයෝ කියල -නීතියෙන් දීල තියන බලය පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ..
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    dan neh point ekata awe...

    වැරදිවලට දඩුවම් දෙන්නේ උසාවි වලින්, ඒ ඇරුනම උන් හිරකාරයෝ කියල -නීතියෙන් දීල තියන බලය පාවිච්චි කරන්න කාටවත් අයිතියක් නෑ..

    උඹට මුල ඉඳන්ම සිංහල අමාරුයි නේද? නැත්තම් රෙද්ද හෝදගන්න බැරුවද?

    ඔය එකක්වත් අදාළ නෑ

    වැරදිවලට දඩුවම් දෙන්නේ උසාවි වලින්, ඒ ඇරුනම උන් හිරකාරයෝ කියල අමතර දඩුවම් දෙන්න කාටවත් අයිතියක් නෑ.

    මේකේ කොයි කොටසද උඹට පැහැදිලි මදි?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,955
    20,492
    113
    හස්තිශෛලපුර
    උඹට මුල ඉඳන්ම සිංහල අමාරුයි නේද? නැත්තම් රෙද්ද හෝදගන්න බැරුවද?



    මේකේ කොයි කොටසද උඹට පැහැදිලි මදි?

    සිංහල අමාරුයි නේද? :yes::yes:

    අමතර දඩුවම් and නීතියෙන් දීල තියන බලය : me deke wenasa tamai terun ganna amaru..


    අමතර දඩුවම් kiyanne sentence ekata pitin apu ekakda punishment ekata pitin apu ekakda?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    අනේ පලයන් බං..... මම මරදානේ අවුරුදු ගාණක් ගැවසෙනවා.

    කුඩ්ඩන්ගේ ජාතික ඇඳුම තමයි, දනිස්ස ගාවට සාක්කු තියෙන ශෝට, සෙරෙප්පු 2, බේස් බෝල් කැප් එක, හඩු T shirt එක. ඊයම් බල්ලෝ ( මයිල් හැලිච්ච බල්ලෝ) වගේ පෙනුම, දත් හැලිලා, හකු බැහැලා.කට දෙපැත්ත එල්ලිලා,

    දිව වේලිලා.

    උඹ කියන්නේ පොලිස් අය මේවා නොදැන හොඳ එවුන් අල්ලාගෙන යනවා කියලා ද?
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,455
    14,074
    113
    සිංහල අමාරුයි නේද? :yes::yes:

    අමතර දඩුවම් and නීතියෙන් දීල තියන බලය : me deke wenasa tamai terun ganna amaru..


    අමතර දඩුවම් kiyanne sentence ekata pitin apu ekakda punishment ekata pitin apu ekakda?
    පොලිසියට තනි කැමත්තට දඬුවම් දෙන්න කිසිම බලයක් දීල නෑ. උඹට පාරේදී දඩයක් ගැහුවත් ඕනේ නම් උසාවි යන්න පුළුවන්.

    පොලිසියට තියෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය බලය විතරයි එතනින් එහාට මොකුත් කරන්න බෑ. උදා arrest කරන්න හදද්දී පොරකෑවොත් පොලිසියට පුළුවන් දෙකක් අනින්න (අවශ්‍ය අවම බලය විතරයි නෙලන්න බෑ හොම්බෙන් යන්න) හැබැයි කරාට පස්සේ අල්ලන් ගහන එක නීති විරෝධී.

    අමතර දඩුවම් කියන්නේ උසාවිය නියම කරපු දඩුවම් වලට අමතරව. sentence කියන්නේ formal punishment ඒ නිසා ඒක එකක් මිසක් දෙකක් නෙවෙයි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,076
    113
    මේ වගේ සිද්ධියකදි උන්ට පැත්තකට වෙලා ඉන්න දෙන්නෙ නැති උනොත්?

    මට හිතෙනවා උන්ව ඉස්සරහට දාන්නත් ඇති කියලා.
    මුන්ගෙ හිතේ අච්චර වලිය අස්සෙ එක කට්ටියක් cell එක ඇතුලෙ සිල් සමාදන් වෙනව කියල.
    වලිය පටන් ගත්තෙ කවුද අදාල නෑ මෙහෙම chaos එකක් අස්සෙ.
    අනික ජේලර් කෙනෙක් එක්ක පොඩි හරි දේකට අමනාපයක් තිබ්බ උන්ටත් ෂොට් එක දීලා දානව ඇති.
    හිරකාරයෙක් පුපේ අරින්න කතා කරල ගිය නැති උන්ටත් පිහි පාර තමයි.


    ඔහොම ගියපු උන් පාඩුවෙ ඉන්නව පකෝ උන් වලිදාගෙන රගන්නෙ නෑ
    කුඩු හුත්තිගෙ පුතාල තමයි කැරේයො වගේ හැසිරෙන්නෙ

    6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

    ඔහොම දාල අල්ලන්නෙත් වෙනද බඩු බෙදන උන්

    මේකෙ දැන් ඉන්නෙ කක්තාරක වගේ මුල්ලකට වෙලා අම්ම බලන් පයිය අතගාන බුරුවො විතරයි. මොලේ පුකේවත් නෑ
    උඹ දන්න ඇටේ තමයි.
    පොලීසියෙ උන් ගෑනිට ගහන්න ට්‍රයි කරල බැරි උනාම මිනිහට කුඩු දාපු ඒවම කොච්චර තියෙනවද.
    උසාවියෙ ෆෝන් එක රින්ග් උනා කියල රිමාන්ඩ් කරපු මනුස්සය හිරේ ඇතුලෙ මැරුන ඒ ගියපු සති දෙකට.

    ------ Post added on Jul 8, 2026 at 12:41 AM
     

    Daws

    Active member
  • Nov 27, 2025
    261
    238
    43
    Colombo
    godak welawata policiyen ahinsaka ekek wa kudu naduwakata allanawa adui. ehema wenne nati taram. kudu case kohe hari gawila tiyena ekek tamai pare awidinakota hari allan yanna chance tiyenne.
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,012
    49,319
    113
    සේදවත්ත
    ඔහොම ගියපු උන් පාඩුවෙ ඉන්නව පකෝ උන් වලිදාගෙන රගන්නෙ නෑ
    කුඩු හුත්තිගෙ පුතාල තමයි කැරේයො වගේ හැසිරෙන්නෙ

    6. පාරෙ බස් එකක් එනකං ඉද්දි එදාට ගන්න හිතාගෙන හිටිය නඩු ගාන මදි වෙලා අතින් කුඩු හරි අයිස් හරි දාලා ග්‍රෑම් 2ට වැඩි වුනොත් මහාධිකරණයෙන් ඇප ඉල්ලීමක් කරල මාස ගානකින් ඉවර වෙනකං යවන්නෙත් බන්ධනාගාරට

    ඔහොම දාල අල්ලන්නෙත් වෙනද බඩු බෙදන උන්

    මේකෙ දැන් ඉන්නෙ කක්තාරක වගේ මුල්ලකට වෙලා අම්ම බලන් පයිය අතගාන බුරුවො විතරයි. මොලේ පුකේවත් නෑ
    පොලිසිය එක්ක පාරේ කටගැහුවම රථවාහන වැරැද්දකට උන් පලවෙනියටම කියන්නෙ මල්ලි අපිට ඔයාව කුඩු ගංජා තිබ්බා කියලා යවන්න පුලුවන් කියලා. ආයේ බෙදන්න ඕනේ නෑ එයාලට හිතුනම ඕනම එකක් එයාල කරනවා
     
    • Like
    Reactions: NRTG