මූව පේන්න බැරි මට විතරද

Hehaje

Well-known member
  • Feb 4, 2022
    110
    315
    63
    මූ නික හෙන මරිසි කාරයෙක් වගේ හොද මූන දාන් හිටියට


    ------ Post added on Jul 8, 2026 at 8:52 AM
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,494
    35,321
    113
    බුකි පේජ් හිඟන්නෙක් නේද?
    ලයිට් බිල ගෙවලා නැතුව කපන්න ආවම එකත් බුකියේ දාගෙන හැමිනෙනවා
     
    • Wow
    • Like
    Reactions: SK29 and max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,642
    8,945
    113
    Galaha
    යා යා මරිසියෙක් වගේ තමයි. Fb එකේ බයික් විකුනනව දැකල තියේ

    මූ නික හෙන මරිසි කාරයෙක් වගේ හොද මූන දාන් හිටියට


    ------ Post added on Jul 8, 2026 at 8:52 AM

    බිල රු 100 උනත් මාස 2කින් ගවල නැත්තන් කපනව අපේ පැතත්තෙනම්. එක වතිවක් ගමෙන් බාගෙකම කරන්ට් කපල ගියා අපේ ගෙදරත් එක්කම රු 800 ගානක් ගෙවල අපහු හදාගත්තෙ 2016 විතර. දැන්නම් ඊට වඩා වැඩි ඇති නේද.
    ------ Post added on Jul 8, 2026 at 9:43 AM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,235
    10,126
    113
    ithin gewwe nattum kapanawa thmai 5000 da 100 da kiyala adala na. okwath danne nadda me ponnayata.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,563
    113
    ithin gewwe nattum kapanawa thmai 5000 da 100 da kiyala adala na. okwath danne nadda me ponnayata.
    ඉස්සර එහෙම නෑ බං.

    අපි මාස තුන හතර ඇරියස් ගෙවලා තියනවා .

    දැ‍‍ං පොලියකුත් ගන්නවා . මේවා කැරි සාප.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,235
    10,126
    113
    ඉස්සර එහෙම නෑ බං.

    අපි මාස තුන හතර ඇරියස් ගෙවලා තියනවා .

    දැ‍‍ං පොලියකුත් ගන්නවා . මේවා කැරි සාප.
    issra kapuwa ban. 2013 ape kapuwa eka parak 2months areas tiyeddi. kariyagen time illaddi kapala giya. area eken area ekata wenas athi.