මූ පේන්න බැරි මට විතරද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මුගේ වැඩේම වෙන එකෙක් ගේ හදන ගානක් අල්ලගෙන නිකන් පොර වෙන්න දගලනවා..
    මට තමා පුලුවන් මන් තමා හරි. මන් තරම් වෙන එවුන්ට බෑ මානසිකත්වයේ ඉන්නෙ..
    කාට හරි බයිනවා අන්තිමා ගූ නාගන්නවා
    පොඩි කාලේ හරියට අවදානේ නොලැබිච්ච එවුන්..



    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්



    උඩ දාපු රිප්ලයි එකට රිප්ලයි එකත් ඕන් නම් බලහන්



    මුගේ වැඩේ හැමදාම සරල අනුවරිති හුට්ටක් අල්ලගෙන දගලන එක.. මුට මේක විතරද පුලුවන්.. 😂 😂


     
    Last edited:

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    මූ හැම සර් කාරයා එක්කම් පැටලෙන්නෙ සරල අනුවර්තීය චලිතය අල්ලගෙන..අජාගෙනුත් ගේම ඉල්ලුවා සරල අනුවර්තීය හොඳටම උගන්වන්නෙ කවුද බලමු කියල..
    මුට දැන් ට්‍රැක පැනල තියෙන්නෙ වයසත් එක්ක.. අනිත් උන් එක්ක පැටලෙන්න යනව තමන්ගෙ වැඩක් කරන් ඉන් නැතුව..
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,029
    12,171
    113
    🌎
    අයිලන්ඩ් ෆර්ස්ට් ල වැඩියෙන්ම ඉදල තියෙන්නෙ පොරගෙ. දැන් ෆේම් එක නැති හින්ද අවුලෙන් ඉන්නෙ. කාලයක රටවල් වල ට්‍රැවල් කරන ගමන් ඔන්ලයින් ක්ලස්ස් කලා. දැන් ආයෙ ඵිසිකල් ක්ලාසස් පටන් අරන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,749
    113
    එකමත් එක රටක
    මේකට දාපු රිප්ලයි විඩියෝ එකත් ඕන් නම් බලහන්
    මූ මෙතන පට්ට වැරදි !!

    කලින් මූට අත් වැරදීමක් උනා දුර කියලා .. හැබයි පස්සේ ඇවිත් ඒ වරද්ද ත් හරි කියන්න මාපාංකයක් දාගෙන කරපු එක නම් පට්ට වැරදි .. එක අත්වර්ද්දක් නෙවෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,607
    113
    මූනේ කැත වහන්න රැවුල කොන්ඩේ වවපු එකෙක්
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    Mugei Dimuthgei sambande mokadda bn...

    Dimuth ge business partner kenekda? Uuwa hena legand wage uda daala puka denawa hama tanama....

    Okun dennawama penna ba....

    sola issara nan wadda habai 2011,12 kale
    Muge class walata e wagema meter aawa 2006 wage idan....island rank aniwa aawa...
    ------ Post added on Oct 11, 2025 at 1:36 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,738
    1
    11,030
    113
    Mugei Dimuthgei sambande mokadda bn...

    Dimuth ge business partner kenekda? Uuwa hena legand wage uda daala puka denawa hama tanama....

    Okun dennawama penna ba....


    Muge class walata e wagema meter aawa 2006 wage idan....island rank aniwa aawa...
    ------ Post added on Oct 11, 2025 at 1:36 PM
    ow issara pattama lamai godak hitiye clz wala :yes:
     
    • Like
    Reactions: NaiRobi