අනිවා.සිරාවටම අහන්නේ. උබල ඔය ඉගෙන ගන්න ඒව මැප් වෙන්නේ නැද්ද එදිනෙදා කරන වැඩ වලට. මම CS වල ඉදලාත් මට පාර පයින එකේ ඉදලම මේකේ තියෙන තියරි කෑලි අස්ස්සට real world එකේ දේවල් මැප් වෙනවා.
ෆිසික්ස් එහෙම daily මැවිල පේනව හරියට ෆිසික්ස් ඉගෙන ගත්ත එකෙක්ට නන්. අර කියනව වගේ මොකක් හරි කරල එක්සෑම් පාස් කරගන්න පාඩම් කරපු උන්ට එහෙම apply කරන්න තේරුමක් නෑ. උන් ප්‍රශ්නෙට උත්තර ලියන්න විතරයි දන්නෙ.

]