ගෙදර බල්ල

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    ගෙදරට බලු පැටියෙක් ගෙනාවා දැන් මාස 11 වගේ

    බල්ලෝ හදන්න කැමැති නෑ අම්මලාගේ වදේ ගෙන්න කියලා එකයි ගෙනාවේ

    බැල්ලී පැටියෙක් අරන් අව බොක්කුවක් යට ඉඳපු. ඌ ලස්සනයි අනික බැල්ලී නිසා ලොකු කරදරයක් නැති වෙයි කියලා හිතලා

    ඔපරේෂන් කළා ගිය මාසේ..

    ඒත් මූ නිතරම බුරනවා පාරේ යන මිනිසුන්ටත්.. හූ තියනවා.. බඩු මුට්ටු කනවා

    කන්න දෙන්න ගියාම ඇඟේ එල්ලෙනවා.. නිකන් එළියට බැස්සත් මූ ඇඟේ එල්ලෙනවා

    දවල්ට බැඳලා ඉන්නේ දැන් වෙන කරන්න දෙයක් නැති නිසා

    මුර හුත්ති කියලා මම කියන්නේ..

    anyway.. මූට මුගේ පිස්සුව හොඳ කරන්න විදියක් නැද්ද? පූසොත් මර බයේ ඉන්නේ මූ නිසා

    1000004683.jpg



    1000004680.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    ඔයා කාලෙ ඔහොම තමයි බන් ඕන බල්ලෙක්.
    ඔය පොඩි එකා හින්ද සෙල්ලමට. ටිකක් කල් යද්දි හරි යනව.
    පව් යකෝ බැඳල තියන්න එපා.


    අනික බඩු මුට්ටු හපන්නෙ නන් කැල්සියම් හරියට දුන්නෙ නැතුවම. ඩොකාට කියපන්. උන් දෙනව හපල කන පෙති තියෙනව.
    ------ Post added on Jul 8, 2026 at 11:23 AM
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    928
    1,411
    93
    අවුරුදු 1ක්, එක හමාරක් යනකොට ඔක හරියනව
    කූඩු වල දාල, බැදල හදන්න එපා, හෙන පව් වැඩ

    හපන කොටු වගෙ එව තිය්නව, ඔය කාලෙට දෙන්න
    නැත්නන් තව බල්ලෙක් ගෙනෙන්,එත් හරි



    නැත්නන් උබ බොන පෙති වලින්ම ටිකක් උටත් දිය්න
     

    dillido

    Active member
  • Sep 17, 2025
    116
    160
    43
    කාලෙත් එක්ක හරියනවා.. සෙල්ලංකරලා දගලලා ඉන්න කාලෙනේ...
     
    • Like
    Reactions: Inigo Montoya

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    වේ‍ලපු උෟරු කනක් දීපන් උෟට හප හප ඉන්න..උදේ‍ ඉඳන් රෑ නින්දට යනකන් වදයක් නෑ...ඕකුන් ඕක කාල ඉවරවෙනකන් නැඟිටින්නෙත් නෑ..

    natural-pig-ears-for-dogs.jpg