මන්හිද හොරාව ජනාදිපති කල ජූලම්පිටියෙ අමරෙ...🤮🤮🤮🤮

Deleted

Well-known member
  • Aug 7, 2016
    9,000
    6,415
    113
    🤭🤭

    ------ Post added on Jul 8, 2026 at 11:33 AM

    උඹල වගේ උන්ට පැලවත්‍තෙන් පඩි ගෙවන ඵකත් අපරාදයක්...කවදාවත් ටොපික් ඵකට අදාලව දෙයක් දානවා දැකලා නෑ..අාණ්ඩුවේ ඵකෙක් පච වෙන දෙයක් මේකේ දැම්මොත් පුපට කට්ටකින් අැන්න වගේ රිදිලා ඔහේ අදාල නැති වීඩියෝ කෑලි අලව අලව යනවා..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,241
    10,217
    113
    එක තැනක නෑ
    🤭🤭

    ------ Post added on Jul 8, 2026 at 11:33 AM

    ඒ නිසා තමයි ID කාඩ් උස්සපු, බත් මුට්ටි උස්සපු, බස් ගිනි තියපු, ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො අවුස්සලා උන්ව මරාගත්ත, අනිත් රජයවල් මොනවම හරි කරද්දි පාරට බැහැල උද්ගෝශනය කරපු, ජීවිත කාලෙම තමන්ට කරන්න බැරි දේවල් ගැන පච ගගහ හිටපු ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ දුන්නෙ. උනුත් අවසානෙ ඒකමද කරන්නෙ? ලැජ්ජයිනෙ යකෝ :lol:
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    10,125
    6,846
    113
    ගග අද්දර
    ඒ නිසා තමයි ID කාඩ් උස්සපු, බත් මුට්ටි උස්සපු, බස් ගිනි තියපු, ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො අවුස්සලා උන්ව මරාගත්ත, අනිත් රජයවල් මොනවම හරි කරද්දි පාරට බැහැල උද්ගෝශනය කරපු, ජීවිත කාලෙම තමන්ට කරන්න බැරි දේවල් ගැන පච ගගහ හිටපු ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ දුන්නෙ. උනුත් අවසානෙ ඒකමද කරන්නෙ? ලැජ්ජයිනෙ යකෝ :lol:
    Mun hitan inne Arun karapuwa mun kalama awulak ne kiyala.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    13,054
    18,398
    113
    ඒ නිසා තමයි ID කාඩ් උස්සපු, බත් මුට්ටි උස්සපු, බස් ගිනි තියපු, ඉස්කෝලෙ කොල්ලො කෙල්ලො අවුස්සලා උන්ව මරාගත්ත, අනිත් රජයවල් මොනවම හරි කරද්දි පාරට බැහැල උද්ගෝශනය කරපු, ජීවිත කාලෙම තමන්ට කරන්න බැරි දේවල් ගැන පච ගගහ හිටපු ජෙප්පොන්ට මිනිස්සු චන්දෙ දුන්නෙ. උනුත් අවසානෙ ඒකමද කරන්නෙ? ලැජ්ජයිනෙ යකෝ :lol:

    ඉතින් උඹ මොකටද උන්ට චන්ද දුනනෙ ?