Private Electricity Meter පාවිච්චි කරන අය

Ramsay Bolton

Well-known member
  • Jul 12, 2023
    322
    733
    93
    4523ca080bd1cdf3d1665046176dfbaf.png_720x720q80.png

    ගෙදරට තියෙන Electricity Connection එකට මේ වගේ Private meter එකක් දාලා වෙනම දාලා (වෙනම රෙන්ට් කරන කෑලල්කට වගේ) බිල් Calculation කරන අය සිටී ද ? :rolleyes:

    උඹලා කොහොමද බිල් එක Calculate කරන්නේ Private meter හරහා යන යුනිට් ගානෙන් ? :nerd:

    මේකේ වාසි අවාසි මොනා ද?

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,079
    10,656
    113
    රෙන්ට් කරන කෑලල්කට

    මේකේ වාසි අවාසි මොනා ද?

    කෑල්ලක් රෙන්ට් කරනවා කියන්නේ ඉතින් brothel එකක් නේ බන් , ලංකාවේ prostitution legal උනාට brothel illegal බන්
     
    • Like
    Reactions: Ramsay Bolton

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,293
    6,917
    113
    propotionally ගන්න පුලුවන්
    එහෙම උනාම කවුරු හරි වැඩියෙන් යූස් කරොත් අවාසිය වෙන්නෙ අනෙක් කෙනාටත් ගාන වැඩි වෙනවා.
    මේකෙදෙ රෙන්ට් එකට ඉන්න එකාට අවාසියි මොකද අපේ ටැරිෆ් ස්ලැබ් එක වෙනස් වෙද්දි රේට් එක වැඩි වෙන නිසා. රෙන්ට් එකට ඉන්න එකා යුනිට් එකක් යූස් කරත් උඹ වැඩි යුනිට් ගානක් යූස් කරලා ලොකු රේට් එකක් සෙට් වෙනවා නං ඒකට ඒ රේට් එක ගෙවන්න වෙනවා
    මේක රෙන්ට් එකට ඉන්න එකාට අවාසියි

    එහෙම නැත්තං ඒකා යූස් කරන යුනිට් ගාන විතරක් බලලා CEB Bill cacluator එකට දාල එන ගාන ගන්න පුලුවන්
    එතකොට අලුත් එකා නිසා උඹ අලුත් ටැරිෆ් ස්ලැබ් එකකට වැටුනම සම්පූර්ණ වැඩිවෙන ගාන උඹ ගෙවන්න ඕන. රෙන්ට් කරනා එකා පොඩි ගානක් ගෙවන්නෙ උඹ ටැරිෆ් ස්ලැබ් එක වැඩිවෙන ගාන තනියම දරාගන්නවා. උඹගෙ මාසෙ යූසේජ් එක එකම ගාන උනත් උඹෙ බිල වැඩි වෙනවා
    මේක උඹට අවාසියි
     
    Thanks machanla