propotionally ගන්න පුලුවන්
එහෙම උනාම කවුරු හරි වැඩියෙන් යූස් කරොත් අවාසිය වෙන්නෙ අනෙක් කෙනාටත් ගාන වැඩි වෙනවා.
මේකෙදෙ රෙන්ට් එකට ඉන්න එකාට අවාසියි මොකද අපේ ටැරිෆ් ස්ලැබ් එක වෙනස් වෙද්දි රේට් එක වැඩි වෙන නිසා. රෙන්ට් එකට ඉන්න එකා යුනිට් එකක් යූස් කරත් උඹ වැඩි යුනිට් ගානක් යූස් කරලා ලොකු රේට් එකක් සෙට් වෙනවා නං ඒකට ඒ රේට් එක ගෙවන්න වෙනවා
මේක රෙන්ට් එකට ඉන්න එකාට අවාසියි
එහෙම නැත්තං ඒකා යූස් කරන යුනිට් ගාන විතරක් බලලා CEB Bill cacluator එකට දාල එන ගාන ගන්න පුලුවන්
එතකොට අලුත් එකා නිසා උඹ අලුත් ටැරිෆ් ස්ලැබ් එකකට වැටුනම සම්පූර්ණ වැඩිවෙන ගාන උඹ ගෙවන්න ඕන. රෙන්ට් කරනා එකා පොඩි ගානක් ගෙවන්නෙ උඹ ටැරිෆ් ස්ලැබ් එක වැඩිවෙන ගාන තනියම දරාගන්නවා. උඹගෙ මාසෙ යූසේජ් එක එකම ගාන උනත් උඹෙ බිල වැඩි වෙනවා
මේක උඹට අවාසියි