රත්තිහ්, නෙස්තමොල්ට් වගේ පහළ කුල වල පැකට් පිටි මොනවද
ඒ මැෂින් එකේ අවුලක් නිසා නේ. දැන් ෆැක්ට්‍රියට අලුත් මැශින් එකක් ගෙනල්ල ඒකෙ ඒව කැටි ගැහෙන්නෙ නෑලු.හයිලන්ඩ් එක. ඕක උණු වතුරට දැම්මා ම කැටි ගැහිලා යන්නේ ප්‍රෝටීන් නිසා.
අපි පොඩි කාලේ නෙස්ප්‍රේ , ඇන්කර්, ලක්ස්ප්‍රේ බීල තියෙනවා. ඒවත් ඒ කාලේ කැටි ගැහුනා බන්. මන් හිතන්නේ දැන් උන් කිරි ප්‍රෝටීන අයින් කරන නිසා කැටි ගැහෙන්නේ නැහැ කියල. ඒ කාලේ තේ පෙරණ කියල විකුණුව පොඩි පෙරණ. මොකද තේ කැටි ගැහෙනකොට තේ එකේ කිරි කැට අයින් කරන්න.ඒ මැෂින් එකේ අවුලක් නිසා නේ. දැන් ෆැක්ට්‍රියට අලුත් මැශින් එකක් ගෙනල්ල ඒකෙ ඒව කැටි ගැහෙන්නෙ නෑලු.
අලුත් මැශින් එකෙන් ෆැට් එක අයින් කරනව ඇති දැන්..අපි පොඩි කාලේ නෙස්ප්‍රේ , ඇන්කර්, ලක්ස්ප්‍රේ බීල තියෙනවා. ඒවත් ඒ කාලේ කැටි ගැහුනා බන්. මන් හිතන්නේ දැන් උන් කිරි ප්‍රෝටීන අයින් කරන නිසා කැටි ගැහෙන්නේ නැහැ කියල. ඒ කාලේ තේ පෙරණ කියල විකුණුව පොඩි පෙරණ. මොකද තේ කැටි ගැහෙනකොට තේ එකේ කිරි කැට අයින් කරන්න.