හන්දියේ කඩේ තියන ප්‍රෝටීන් වැඩිම පිටි මොනවද

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,989
    10,158
    113
    රත්තිහ්, නෙස්තමොල්ට් වගේ පහළ කුල වල පැකට් පිටි මොනවද
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,013
    113
    "පල්සර් 10000+" කියල කිරි පැකට් එකක් තියෙනවා ඒකෙ තමයි වැඩිම
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,214
    34,837
    113
    ඔය මල ජරාවල් වල ප්‍රෝටීන් නෑ
    හරක් මස් ටිකක් කාපං
    බිත්තර ටිකක් කාපං
    අලගුඩුවෙක් කාපං
     
    • Like
    Reactions: ozykolla

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,296
    47,170
    113
    රත්තිහ්, නෙස්තමොල්ට් වගේ පහළ කුල වල පැකට් පිටි මොනවද
    72815918_935383890238_0.41655600-1689754326.jpg
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,032
    3,060
    113
    43
    Wakanda
    බිත්තර කාපන් පොන්නයො බිත්තර

    බිත්තර කාපන් පොන්නයො බිත්තර
    ------ Post added on Jul 8, 2026 at 6:08 PM
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හයිලන්ඩ් එක. ඕක උණු වතුරට දැම්මා ම කැටි ගැහිලා යන්නේ ප්‍රෝටීන් නිසා.
    ඒ මැෂින් එකේ අවුලක් නිසා නේ. දැන් ෆැක්ට්‍රියට අලුත් මැශින් එකක් ගෙනල්ල ඒකෙ ඒව කැටි ගැහෙන්නෙ නෑලු.
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,534
    14,568
    113
    35
    Spain
    ඒ මැෂින් එකේ අවුලක් නිසා නේ. දැන් ෆැක්ට්‍රියට අලුත් මැශින් එකක් ගෙනල්ල ඒකෙ ඒව කැටි ගැහෙන්නෙ නෑලු.
    අපි පොඩි කාලේ නෙස්ප්‍රේ , ඇන්කර්, ලක්ස්ප්‍රේ බීල තියෙනවා. ඒවත් ඒ කාලේ කැටි ගැහුනා බන්. මන් හිතන්නේ දැන් උන් කිරි ප්‍රෝටීන අයින් කරන නිසා කැටි ගැහෙන්නේ නැහැ කියල. ඒ කාලේ තේ පෙරණ කියල විකුණුව පොඩි පෙරණ. මොකද තේ කැටි ගැහෙනකොට තේ එකේ කිරි කැට අයින් කරන්න.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,294
    24,482
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපි පොඩි කාලේ නෙස්ප්‍රේ , ඇන්කර්, ලක්ස්ප්‍රේ බීල තියෙනවා. ඒවත් ඒ කාලේ කැටි ගැහුනා බන්. මන් හිතන්නේ දැන් උන් කිරි ප්‍රෝටීන අයින් කරන නිසා කැටි ගැහෙන්නේ නැහැ කියල. ඒ කාලේ තේ පෙරණ කියල විකුණුව පොඩි පෙරණ. මොකද තේ කැටි ගැහෙනකොට තේ එකේ කිරි කැට අයින් කරන්න.
    අලුත් මැශින් එකෙන් ෆැට් එක අයින් කරනව ඇති දැන්..
    ඇන්කර් නිව්සීලන්ඩ් උනාට, ෆොර්න්ටේර එකට එන්නෙ මැලේශියා වලට ඇවිත්. එහිදි ඔය ෆැට් එක අයින් කරනවලු. ඒකයි ලන්කාවෙ ඇන්කර් එක කොලිටි නැත්තෙ.

    ඔය කැටි ගැහෙන එක නවත්තන්න පුලුවන් උණුවතුර පොඩ්ඩක් මුලින් දාල යෝගට් වගේ ස්මූත් වෙන්න මික්ස් කරන්න ඕන. ඊට පස්සෙ උණු වතුර දාන්න ඕන.
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,869
    13,736
    113
    🤍
    ouwage protein na , bn , Supermarkert ekkt ghin Aran balanna thamai wenneh

    mko seen eka