සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,838
    76,216
    113
    Apple TV එකක් ගත්තා, දැන් මේකෙන් කරන්න පුලුවන් මොකක්ද කියලා හොයාගන්න ඕන. @Edward Kenway තමා අදහස දුන්නෙ, නැත්තන් raspberry pi එකක් ගන්න හිටියෙ🥴🥴







    PS: කැරි ජෙප්පො දැන් හුල්ලලා මට ඇස්වහ වද්දන්න එපා, සල්ලි ඕනම් PM එකක් දාපන් account number එකත් එක්ක. 🤭 🤭
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,378
    16,357
    113
    35
    Spain
    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?
     
    • Like
    Reactions: NRTG

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,555
    8,796
    113
    Galaha
    බලහන්කෝ එකේ ගාන ගහල තියෙන ලේබල් එක. අපේ පොඩි එකාට ගේන ඩයිපර් පැක් වලත් ඔයිට වඩා හොඳ ලේබල් අලවල තියෙයි. ඇපල් ප්‍රඩක්ට් එකටත් නින්දාවක්. :rolleyes2:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,838
    76,216
    113
    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?
    ඇත්ත කතාව හරියටම දන්නෙ නෑ, මේක සෙටප් කරලා කියන්නම් :-)

    Fake wage :P
    වේස කතා කියන්න එපා බන් ජෙප්පො වගේ :( :(
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,665
    1
    4,518
    113
    Matale
    මේකත් එක්ක ඇපල් ටීවී ලැබෙනවද නැත්නම් අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕනද?
    අකවුන්ට් එකක් හදාගෙන සබ්ස්ක්රිප්ෂන් ෆී ගෙවන්න ඕන :D
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,912
    87,456
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. බයියා පට්ටම කම්ප්ලීට් දැන්. ✌️👍

    බයියන්ගෙ ලක්ෂණයක් තමයි ඉස්සෙල්ල මොකක් හරි ලබ්බක් අටවලා පස්සෙ ඒකෙන් ගන්න ප්‍රයෝජනේ ප්ලෑන් කරන එක. 🤣