රෙද්දේ රෙවුනාම "අපි නෑ ඕවට" කියා කෙඳිරි ගෑම 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    ආහ් කට්ටියට මතකනේ හෙන උජාරුවට ලංකාවෙ අලුත් සීන් එකක් පටන් ගත්තා "Clean Sri Lanka" කියලා. ඉතින් මුල් කාලේ කරන කරන හැම එකම "ඔය අපේ plan එකේ කෑල්ලක්" ගගා ආතල් එකේ හිටියා. සල්ලි තියන ලොන්තයෝ හිඟන ලොන්තයන්ගෙ බස්/3වීල් වල කෑලි ගලවද්දි "හොඳ වැඩේ ඕකුන්ට" ගගා හිටියා.

    ඒත් දැන් වැඩේ ගූ වේගෙන එනකොට මහ ජෙප්පො ටික "ඔය තියෙන්නෙ වෙන සීන් එකක්, ඕක clean sri lanka නෙවී. ඒකට ඔය හැම එකම දාන්න එපා, මේක මේ උතුම් වැඩක්" ගගා කෙඳිරි ගානවා.

    මුන්ව කරේ තියන් දුවන්න ගත්ත ලොන්තයෝ ටිකට රිදෙන්න ගත්ත ගමන් මුන් ශෙප් එකේ මාරු වෙලා මුලු වැරද්දම දැන් පොලිසියේ උන්ගෙ පිටට දාල. 🤭

     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    එකත් රිවස් වෙයි වගේ :ROFLMAO:


    කට්ටිය හුරේ තියනකොට credit එක ගත්තා, දැන් රෙවෙනකොට "අපි ඕවට නෑ" ගානව. පොන්නයෝ කියන්නෙ මුන්වගේ උන් තමා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    එකත් රිවස් වෙයි වගේ :ROFLMAO:

    ඒක රිවස් කරන්නද එපාද බයියෝ? 😹😹

    එක ත්‍රෙඩ් එකක් දාලා අඬනවා මේවද කරන්නෙ අහලා.

    තව එකක් දාලා අඬනවා ඒකත් රිවස් වෙයි ගගා

    ඔරිමජිනල් තැරි වේස බයියො 👌😹
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    2070565.jpeg

    සමහර ත්‍රයි ලෝක පූට්ටූ පොන්නයෝ මෙන්න මෙහෙම උල් කෑලිත් දාලා තියෙනවා උන්ගේ පූට්ටූවේ රෝද වලට. යකෝ මුන් ben hur රඟපාන්නවත් යනගමන්ද. නූගත් අඩුකුලේ පොන්න හැත්ත :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮 🤮 🤮
     
    Last edited:
    • Haha
    Reactions: Hasistranger

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    රෙද්දේ රෙවුන වෙලේ පෝල් එකක් දැම්මනම් තමයි වටිනේ...
     
    • Haha
    Reactions: Hasistranger

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ඒක රිවස් කරන්නද එපාද බයියෝ? 😹😹

    එක ත්‍රෙඩ් එකක් දාලා අඬනවා මේවද කරන්නෙ අහලා.

    තව එකක් දාලා අඬනවා ඒකත් රිවස් වෙයි ගගා

    ඔරිමජිනල් තැරි වේස බයියො 👌😹
    රෙද්දේ රෙවිලා වේස බයියට :ROFLMAO: 🤌
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    රෙද්දේ රෙවිලා වේස බයියට :ROFLMAO: 🤌
    හොර ඩොකානම් ගූ වලෙන් එලියට පැන්නා, එකට මේ ලැට් පනුවා වල තව හාර හාර නානවා 🤭
     
    • Haha
    Reactions: Mr Bones

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    නිදානේ හෑරුවෙත් පොලිසියෙන් කියලා කිව්වු නේ මුන් අන්තිමට
    අපරාදේ කියන්න බෑහෑ වෑඩේ කෙලවුන ගමන් කාට හරි බනිනවා🤣🤣
     
    • Haha
    Reactions: tharakaf