සල්ලි සල්ලි කියලා බැලුවෙ නෑ - ගිහින් ගත්තා 😔😔

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,547
    2,412
    113
    කොහොමද මේක ෆේක් කියන්නේ පෙට්ටිය දෙස බලා....කියාදෙන්න මිත්‍ර වරුනි :shocked:
     
    • Sad
    Reactions: tharakaf

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,450
    870
    113
    PS: කැරි ජෙප්පො දැන් හුල්ලලා මට ඇස්වහ වද්දන්න එපා, සල්ලි ඕනම් PM එකක් දාපන් account number එකත් එක්ක. 🤭 🤭
    Serious da kiyanne.. kotiyak deepan mchn...
     
    • Sad
    Reactions: tharakaf

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,591
    11,335
    113
    හඳට කිට්ටුව
    Apple TV එකක් ගත්තා, දැන් මේකෙන් කරන්න පුලුවන් මොකක්ද කියලා හොයාගන්න ඕන. @Edward Kenway තමා අදහස දුන්නෙ, නැත්තන් raspberry pi එකක් ගන්න හිටියෙ🥴🥴







    PS: කැරි ජෙප්පො දැන් හුල්ලලා මට ඇස්වහ වද්දන්න එපා, සල්ලි ඕනම් PM එකක් දාපන් account number එකත් එක්ක. 🤭 🤭
    Congratulations...
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,270
    6,860
    113
    ඕකක්ම ගත්තා කියලා වැඩක් තියේද බන්
    මගේ ලඟ තියන ස්මාට් ටීවී වල Apple air play එහෙම support කරනවා ඒක නිසා ඕකක් නැතිව mac එකේ ඩිස්ප්ලේ එහෙම ටීවී එකට mirror කරන්න පුලුවන් wirelessly.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    3 months apple tv free subscription ekak hambuna matanam. Oken youtube, netflix, prime tv wage ewata access wenna puluwan, TV eke ena OS ekata wada hodai
     
    • Love
    Reactions: tharakaf