පට්ට කරුමයක් මේකනම්
Bulathaa Well-known member Nov 28, 2020 4,096 5,714 113 Jul 9, 2026 #1 Reactions: 6h057, RottenCOLT, NRTG and 4 others
PK Amaris Well-known member Jan 31, 2023 867 1,314 93 Jul 9, 2026 #2 ඔටො, ස්කූටර්, ගැහැනු විනාසයක්ම තමයි Last edited: Jul 9, 2026 Reactions: NRTG and Inigo Montoya
U Udee KJ Well-known member Feb 10, 2023 4,831 4,265 113 Jul 9, 2026 #4 එහෙම තමයි බං. පල දෙන්න වෙලාව ආවම කොහොමහරි එනවා. ඒකනේ කියලා තියෙන්නේ අහසෙහි, දියෙහි හෝ ගල් ගුහාවක හිටියත් කර්මයෙන් බේරෙන්න බෑ කියලා. Reactions: nevermindNevergiveup, niroshanab, Tonto and 7 others
එහෙම තමයි බං. පල දෙන්න වෙලාව ආවම කොහොමහරි එනවා. ඒකනේ කියලා තියෙන්නේ අහසෙහි, දියෙහි හෝ ගල් ගුහාවක හිටියත් කර්මයෙන් බේරෙන්න බෑ කියලා.
dilrasan Well-known member Oct 30, 2007 42,771 1 4,859 113 40 හත් ඉලව්වෙ! Jul 9, 2026 #5 ape policiye porawal kisima glow ekakwath hoda parikshanaya karanne neda? Reactions: NRTG
Shamal3001 Well-known member Sep 22, 2021 7,019 11,829 113 Jul 9, 2026 #6 අම්මෝ...පව් අර ඇන්ටි.....වයසත් එක්ක ඒයාට හිතා ගන්න බැරුව ඇති..සාමාන්‍යෙන් එන වාහනයක් කියලා හිතන්න ඇති...... Reactions: dinu09, NRTG and Inigo Montoya
අම්මෝ...පව් අර ඇන්ටි.....වයසත් එක්ක ඒයාට හිතා ගන්න බැරුව ඇති..සාමාන්‍යෙන් එන වාහනයක් කියලා හිතන්න ඇති......
max_pain Well-known member Jul 5, 2025 3,998 7,556 113 Galaha Jul 9, 2026 #7 ඇයි ගිය අවුරුද්දෙ ගෑනියක් සිල් අරන් පාර මාරුවෙලා යන සිල් අම්මලා ටිකක් යටකරල තිබුනෙ බයට බ්‍රේක් කියලා ගෑස් එක පාගලා ඒකට මොකද දන්නෑ උනේ ඒ කතාව එහෙන්මම යටගියානේ. Reactions: dinu09, UbeThaththa, NRTG and 2 others
ඇයි ගිය අවුරුද්දෙ ගෑනියක් සිල් අරන් පාර මාරුවෙලා යන සිල් අම්මලා ටිකක් යටකරල තිබුනෙ බයට බ්‍රේක් කියලා ගෑස් එක පාගලා ඒකට මොකද දන්නෑ උනේ ඒ කතාව එහෙන්මම යටගියානේ.
NRTG Well-known member Oct 19, 2019 40,979 198,343 113 Colombo, Sri Lanka Jul 9, 2026 #8 අම්මෝ මම නම් ගෑනියෙක් එලවන වාහනයක් කියලා දැක්කොත් හතර මායිමෙන් යන්නේ නැහැ Reactions: UbeThaththa
K kingcapton Well-known member Sep 28, 2012 5,328 6,499 113 Jul 9, 2026 #11 කන්ද නිසා පාගල එනව, නවතියි කියල බයේ. ගෙවල් බිඳින්න හොඳයි වාහනේ.
N nalin0001 Well-known member Jun 12, 2014 19,956 34,377 113 Jul 9, 2026 #12 මරණය එන වෙලාව ඊළඟ තත්පරයේද කියන්න බෑ ඒ හින්දා මෛත්‍රී සිතින්ම වාසය කරන්නට උත්සාහ ගත යුතුයි
Candid-B Well-known member Apr 25, 2019 34,672 1 60,272 113 Mother Earth Jul 9, 2026 #13 මෝඩ හුකන්නෙක්. Reactions: Sonik Sonik
Psiko Well-known member Mar 10, 2023 13,381 12,953 113 🤍 Jul 9, 2026 #14 kauda htto gal innak aran biththi kadanda awa pakaya? Car eka ohoma cover krl tynne aithi karayada?
A AEG Well-known member Jul 5, 2012 3,515 6,372 113 Jul 9, 2026 #15 Polos pakai nikn kadamandiye dodawana nikamo tikak wage Reactions: Hasistranger
Heshan Daminda Well-known member Mar 13, 2009 46,053 1 100,691 113 33 Kalutara Jul 9, 2026 #16 කොහොමත් ගෙදර මනුස්සයෙක් වෙන්න ඇතිනේ එන්නේ. නැත්තන් ඔතන හරවන්න වුවමනාවක් නෑනේ.
P Peace for All Well-known member Mar 10, 2024 2,849 1,984 113 Jul 10, 2026 #17 Why WagonRs always come to the spotlight..?
B Bitter Truth Well-known member Dec 19, 2015 23,890 46,051 113 Jul 10, 2026 #18 ඕනකමින් හප්පනවා වගේනේ.. Reactions: Sonik Sonik