මේක උඹල දැනන් හිටියද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ෆෝන් රෙපෙයාර් කරන්නෙ නෑ
    උඹලනං සල්ලි කාරයොනෙ

    මට 4GB ram එකක් තියෙන ෆෝන් එකක්වත් නෑ

    Uber ඔෆිස් එකට ගිහින් ආපහු හැරිල ආව

    මාර වැඩේ කියන්නෙ Uber කියල බෝඩ් එකක්වත් ගහල නෑ
    පට්ට සිකුරිටි එකක් දීල තියෙන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උඹලනං සල්ලි කාරයොනෙ

    මට 4GB ram එකක් තියෙන ෆෝන් එකක්වත් නෑ

    Uber ඔෆිස් එකට ගිහින් ආපහු හැරිල ආව

    මාර වැඩේ කියන්නෙ Uber කියල බෝඩ් එකක්වත් ගහල නෑ
    පට්ට සිකුරිටි එකක් දීල තියෙන්නෙ
    උබ ගියේ ඌබර් එකට කියලා ශුවර්ද
     
    • Like
    Reactions: AnuradhaRa

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,549
    2,415
    113
    උඹලනං සල්ලි කාරයොනෙ

    මට 4GB ram එකක් තියෙන ෆෝන් එකක්වත් නෑ

    Uber ඔෆිස් එකට ගිහින් ආපහු හැරිල ආව

    මාර වැඩේ කියන්නෙ Uber කියල බෝඩ් එකක්වත් ගහල නෑ
    පට්ට සිකුරිටි එකක් දීල තියෙන්නෙ

    phone ekak nathi nisada ubata uber yanna bari?
     
    • Like
    Reactions: AnuradhaRa

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කඩේ එකා ඕක exit වෙන්න දන්නවනෙ. ඕක exit වෙද්දි password ඉල්ලනවද.

    ෆෝන් එක වතාවයි repair එකකට දීල තියෙන්නෙ. ඕක ගැන දැනුමක් නෑ ඒ හැටි. දුන්නෙ ලොක් කරල, උන්ට අන්ලොක් කරල කරන්න repair නැති නිසා. දෙද්දි memory & sim ගලෝගත්ත...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,225
    8,055
    113
    Galaha
    Phone හදන්නෙ විකුනන්නෙ නෑ. අවුලක් උනොත් පැතතකට දාලා වෙන එකක් ගන්නවා. හදන තැන්වල උන් sure නැති නිසා. අනික recover කරන නිසා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,315
    166,631
    113
    එකමත් එක රටක
    හැබැයි ඉතින් ඒ mode එකෙන් අයින් වෙද්දී password එකක් ඉල්ලුවනම් තමයි හරි . . නැත්නම් phone හදන එකාටත් ඕක කරන්න පුලුවන් නේ
     
    • Like
    Reactions: AnuradhaRa