රොබෝ ජිවිතේ 01 : සින්දුවක් කියන්න බැහැ මට.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    සිරා සීන් එක. සංගීත කුකුළෝ ඉන්නවා නම් උදව්වක් දියන් .

    උපතින්ම ගායන් හැකියාවක් නැහැ.
    කාලාව ඇගේ නැහැ.

    සින්දු කියන්න බැරි කම ම නෙමේ ශේප් එකේ කියන්න පුළුවන් හැබැයි. ලස්සන නැහැ.

    මට ලස්සනට සිඳුවක් කියන්න ඉගෙන ගන්න විදියක් කියපන්කෝ ( සිරියස්)

    ලොකු දෙයක් නෙමේ සරල සින්දු 5ක් 6ක් වගේ. හොදට මාස්ටර් කරන්න ඕනේ.


    උගන්වන පන්ති තියෙනවා ද ?
    ඔන්ලයින් හරි ඉගෙන ගන්න. තැන් දන්නවද.


    මේ දවස් වල ගිටාර් එක play කරන්න ඉගෙන ගන්නවා

    මට මේකත් ගොඩ දාගන්න පුළුවන් වුණොත් ඇත්තටම ජීවිතේට ගොඩාක් ම වටිනවා.


    උබල ට ත් කියන්නේ හැමෝටම කලාව පිහිටන්නේ නැහැ නේ.කොච්චර ට්‍රයි කරත් ඉබේම එන්නෙත් නැහැ. පොඩි කාලේම ළමයින්ට නේ පැත්ත ත් ගේමක් ගහන හැටි පුරුදු කරපං


    ලොකු වුණාම ජීවිතේට මාර ම ආබරණයක් වෙනවා.
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,292
    2,352
    113
    Oka nam karanna puluwan bn. mageth vioce eka issara melo rahak naa. youtube eken balala ma practice kara. kalayak yaddi hariyanwa. kiyanna kalin hodaata sindu ahanna igena ganin.
    Clz nm fb eke search karoth hoya ganna puluwan
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,246
    11,935
    113
    35
    Spain
    සංගීතේ ඉගෙනගන්න පුළුවන් බන්, හැබැයි ගායනය හැමෝටම බැහැ. එක උත්පත්ති දක්ෂතාවයක්.
     
    • Like
    Reactions: NRTG and jjpala

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,504
    2,592
    113
    colombo
    Oka nam karanna puluwan bn. mageth vioce eka issara melo rahak naa. youtube eken balala ma practice kara. kalayak yaddi hariyanwa. kiyanna kalin hodaata sindu ahanna igena ganin.
    Clz nm fb eke search karoth hoya ganna puluwan
    යූටියුබ් එකෙන් බැලුවේ මොන වීඩියෝ ද ලංකාවේ ඒවාද පිටරට ඒවා ද

    සංගීතේ ඉගෙනගන්න පුළුවන් බන්, හැබැයි ගායනය හැමෝටම බැහැ. එක උත්පත්ති දක්ෂතාවයක්.
    ඔව් සේප් එකේ කියාගන්න පුළුවන් වුණොත් ගොඩ බාන්
    ------ Post added on Jul 11, 2026 at 4:44 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,342
    113
    Colombo, Sri Lanka
    සුළු හෝ හැකියාවක් තියනවානම් දක්ෂ ගුරුවරයෙක් මගින් දියුණු කර ගන්න පුළුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,611
    1
    60,126
    113
    Mother Earth
    නිකන් සින්දුවක් කියලා රෙකෝඩින් එක මේකෙ දාපන් බලන්න. අපි කියන්නම් උබට සින්ග් කරන්න පුළුවන්ද බැරිද කියලා. 🤷‍♂️
     
    • Dislike
    Reactions: Sonik Sonik