අපේ පූසිගේ කොණ්ද දෙකට කඩලා

lima20

Well-known member
  • Apr 25, 2016
    1,148
    1,383
    113
    Morally Bankrupt Sri lanka
    https://www.facebook.com/share/p/17WtbdSGCo/

    අපේ ගෙදර එහා පැත්තේ එවුන් 365 ම පිරිත් දානවා....මේ ලගදි මම දැක්කා බල්ලෙක්ට පොල්ලකින් දෙනවා...හික් ගෑවෙන්න...ඊට පස්ස් ඒ බල්ලා අසරන වෙලා කියලා..පල්ලෙහා ගෙදර උන් හදාගන්න අරන්...මුන් වැඩට ගිහින් එන කොට...අර බල්ලා. ඉට එහා ගෙදර බල්ලා හපලා....මදි පාඩුවට... හදාගන්න උණ් දෙන්නවත් හපාලා...අරුන්ට මල පැනලා.කැලෑවකට අත ඇරලා ඇවිත්...කන්න දුන්නු අත හපා කාපු පරයා කියලා බැනලා...
    ------ Post added on Jul 10, 2026 at 8:33 PM

    කිසිම ආගමකට අපහස කරන්න බැහැ..ඒත් මේකේ තියන හැම ත්රෙඩ් එකක්ම කිසිම කන්ට්රෝල් එකක් නෑ.

    ඔහේ දාලා බලන් ඉන්නවා...චාටර්....එලිකිරි නම් තනිකර වැසිකිලි කටක් වගේ දැන්නම්

    සාමාන්‍යෙන් ෆෝරම් එකක රිපෝටින් ෆිචර් එකක් තියනවා...
    ඒවා තිබිලත්..කිසිම ඇක්ෂන් එකක් නෑ... ඒවා මෙලෝ වැඩක් නෑ... !!!

    ithin ban ubama neda meka thread ekka demme buddagamata meke un apahasa karanwa kiyala 🤭 den mk ban, ubama piligath den "sinhala bauddyo" kiyanne hypocrites Kiyala
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,944
    11,682
    113
    ithin ban ubama neda meka thread ekka demme buddagamata meke un apahasa karanwa kiyala 🤭 den mk ban, ubama piligath den "sinhala bauddyo" kiyanne hypocrites Kiyala
    යකෝ...තේරුම්ගිනින් එතනින් දෙන මැසේජ් එක ... උඹල වගේ පිට ඔපේ ට බුද්දාගම ගාවගෙන..කරන්නේ අනුන්ගේ ඇද හොයලා ගරහන එක නම් උඹලා වගේ එවුන් ගැන තමයි ඒ කියන්නේ... ආගම්වලට පහර ගහනවා කියන්නේ එකක්...වැරැද්ද එලෙසින්ම දකින එක තව එකක්...හ්ම්මෝ..ලංකාවේ උන් ට තේරෙනවා වැඩියි. නැත්නම් තේරුම් ගන්නේ පොඩ්ඩයි...

    හිතහන් උඹ උදේ හවා සිල් රෙදි බෙදලා....හවස කුනු බීලා ගෑනිට තඩි බානවා නම්...උඹ සීලවන්තයි කියලා පොලීසිය උඹව අත ඇරලා තියයිද
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,192
    650
    113
    වලස්ගුහාව.
    දැන් ඔය සීන් එකට පොලිසි යන්න පුලුවන්ද? බෑ. අල්ලපු ගෙදර එක්ක රන්ඩු වෙන්න පුලුවන්ද? බෑ.
    අර අහින්ස්සක සතාට වෙච්ච අසාධාරණයට සාදාරනයක් හොයන්න පුලුවන්ද? බෑ.
    සතාට බෙහෙත් කරල ලෙසියෙන් ගොඩ ගන්නත් බෑ.

    ගනින් ඇස් තුන වැහිච්ච පොල් ගෙඩි 3ක් සුද්ද කරලා. ඇස් තුන ඇරෙන්න බෑ. පලයන් ලඟම තියෙන කෝවිලකට, දේවාලයකට කපුරු පත්තු කරල ගහපන් පොල්. මේක කරන්න කපුවෙක් වත් කෝවිලෙ සාමිවත් ඔන වෙන්නෙ නෑ. තනියම හිතෙන් කියලා කරන්න.

    වෙන මොකකටවත් නෙමෙයි. අසාධාරණෙ ට සාධාරණයක් ඉල්ලල. තිරිසන් සතාට මෙහෙම වැඩක් කරපු තිරිසන්නු ටික අකුලෝල යන්න.

    එතනදි උබෙ හිතෙ තියෙන දුක, කේන්තිය සේරම පිට කරපන්. ගෙදර එද්දි වරෙන් දුක, කේන්තිය එතන තියල, සතා කොහොම හරි සනීප කරනවා කියලා හිතාගෙන.

    සියලු දෙනාට සාධාරණය ලබේවා.!
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,721
    1,892
    113
    Sorry to hear about what happened to your Cat..

    Maybe someone else also suggested the below..

    If your own back is broken, you could attach a support/ brace etc., to enable fast healing..

    bauerfeind-spinova-osteo-titan1-web-gb_5e1071d1-755e-4d24-b5f9-5c3127a4b057.jpg


    So I am thinking, your Cat maybe appreciative if you attach something to its back, so to keep it straight and firm, to enable fast healing..

    Again, seek guidance from a Vet and also start the conversation with your neighbor, so not to happen this again.. - I would not consider that kind of neighbor as a good one..

    If your Vet says it's unhealable, did he/she discuss with you about Euthanasia..?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    714
    774
    93
    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
    PVC බට (වතුර බට) වගේ අරගෙන රෝද 2ක් දාලා හදාගන්න පුලුවන් වෙයි නේද? හරියටම වෙන්න ඕනෙ විදිහ කිව්වොත් එහෙම එකක් හදන්න පුලුවන් සාමාන්‍යයෙන් අතේ පයේ වැඩ පුලුවන් එවුන්ට.

    pusonge konda lesiyen kadenne na ne ban rubber wage. mama eka parak pollakin gahuwa ekekta uwa M akura wage wela tika welawak gal wela indala divva
    ගොං හුත්තෙක්නෙ බං උඹ. මෝඩ පකයා.

    pain killers dose එකක් දෙන්න.
    paracetamol විසයි කියනවා නේද සත්තුන්ට

    PVC බට (වතුර බට) වගේ අරගෙන රෝද 2ක් දාලා හදාගන්න පුලුවන් වෙයි නේද? හරියටම වෙන්න ඕනෙ විදිහ කිව්වොත් එහෙම එකක් හදන්න පුලුවන් සාමාන්‍යයෙන් අතේ පයේ වැඩ පුලුවන් එවුන්ට.




     
    Last edited:

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    935
    1,538
    93
    Ape pusage kakulak kadenna gahala thibba laga gedaraka ekek hariyata confirm karanna bari nisa nikan htya pora bike eken watila danissata plate dala thiyenne awididid ehanwa plate wala sadde 😅😅 keriyata return eka hambuna auto pusa yahathin innwa
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,961
    9,312
    113
    Microsoft
    දුකයි.

    දන්න සින්හලයෙක් මට කියන්ඩ බල්ලෙක්ට ඇවිදින්න බැරි උනාම පස්සෙ කකුල් වෙනුවට පොඩි කරත්තයක් වගේ අටවන උපකරනයක් කීයක් වෙනවද? ගන්න තියෙන්නෙ කොහෙද?
    20-30 athara

    riduna:sorry:
    ------ Post added on Jul 11, 2026 at 1:44 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,482
    5,576
    113
    සිසිටිවි සාක්ෂි තියනවානම් ...නීතිය ඉස්සරහට යන්න පුලුවන්..සතෙක්ව මරන්න බැහැ මිනිස්සුන්ට....මම දන්න තරමින්....මාස ගානක් නෙමේ අවුරුදු ගානක් හිරේ යන වැඩක්..පොඩි එකෙක් කලා නම් ඉතින් කියන්න දන්නෑ..

    පොඩි එකෙක් කලාම පරිවාස දානව.

    මානසික ලෙඩක් තියෙන කෙනෙක් නම් බෙහෙත් ගන්න යොමු කරනව, ඊට පස්සෙ උසාවියට අප්ඩේට්ස් දෙන්න ඕනෙ, පොලීසියෙන් ගෙදරට එනව මාසයක් වගේ ගානෙ, බෙහෙත් ගන්නවද මොකද තත්වෙ කියල බලන්න.

    සමාජයට අනතුරක් තියෙන නිසා කොටු කරල වෙන් කරල තියන්න තමයි පරිවාස සහ හිරගෙවල් තියෙන්නෙ.

    ඒත් සාක්ශි නැතුව පොඩි එවුන්ව ඕවට පටලවන්න හොද නෑ.

    පොල් ගෙඩියක් වගේ වැටුනත් කොදු කැඩෙනව පූසන්ගෙ. ඒත් හරිම කලාතුරකින් වෙන දෙයක්.
     
    • Like
    Reactions: Shamal3001

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,833
    4,162
    113
    මේක දැක්කම මට මාර අවුල් ගියා බන්.
    මටත් පූසියෙක් ඉන්නෙ. දැන් අවු 9 මගේ ගාව.මගේ හොදම යාලුවා මට්ටමේ ඉන්නවා.
    පූසෙක් නම් රැලේ යනකොට කරදර නිසා ගැහුවා කියන්නවත් පුලුවන්.
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,120
    25,495
    113
    Fantasy
    Ape pusage kakulak kadenna gahala thibba laga gedaraka ekek hariyata confirm karanna bari nisa nikan htya pora bike eken watila danissata plate dala thiyenne awididid ehanwa plate wala sadde 😅😅 keriyata return eka hambuna auto pusa yahathin innwa
    කකුල කැඩෙන්න හ්හෝ රිදෙන්න ගහන්නත් හේතුවක් ඇතිනේ.( හේතුවක් නැතුව ගහන අමනුස්සයොත් ඉන්නවා. ) එතකොට ගහපු මිනිහට රිටර්න් එක හම්බුනා. එ උනාට වරද කරපු පූස යහතින් ඉන්නවා. ඒක අසාදරණයිනේ
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    145
    144
    43
    Okapathana
    Sorry to hear about what happened to your Cat..

    Maybe someone else also suggested the below..

    If your own back is broken, you could attach a support/ brace etc., to enable fast healing..
    Yeah, I'll look into that with the vet. Thanks
    Again, seek guidance from a Vet and also start the conversation with your neighbor, so not to happen this again.. - I would not consider that kind of neighbor as a good one..

    I think I just realized what happened!

    1783768877037.png


    Also, I caught the smell of them from 'පුහුල් හොරා කරෙන් දැනේ' as they say.
    If your Vet says it's unhealable, did he/she discuss with you about Euthanasia..?
    We're just giving her love and making her as comfortable as possible. She's eating, drinking, and still purring when we pet her. We'll take care of her as long as she’s happy and not in too much pain.
     
    • Love
    Reactions: Peace for All

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,302
    25,495
    113
    paracetamol විසයි කියනවා නේද සත්තුන්ට
    එහෙම එකක් නැහැ, අපේ ගෙදරින් කාලා යන බල්ලෙක් ගේ ලොකු තුවාලයකට.... මම 500mg පෙති 4 ගානේ සති දෙකක් එක දිගට දුන්නා.

    දැන් යහතින් ඉන්නවා. අවුරුදු 10ක් විතර.

    කකුල කැඩුන බල්ලෙකුට මගේ අම්මා කැඩුම් බිඳුම් තෙල් ගාලා, කහ සහ බලතණ මැල්ලුම් හදල බැන්දා හොඳ වුණා.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,307
    8,739
    113
    පල්ලෙහා ගෙදර තණකොළ ගොඩේ ඉද්දි හම්බුනේ.

    View attachment 267824

    https://i.postimg.cc/s21sMn2f/Untitled.png

    වෙන්න පුලුවන් අවස්ථා,

    1) පහළ ගෙදර ඉන්න තාම මොන්ටිසෝරි යන මල්ලි ටිකක් සයිකෝ කාරයෙක්, ඌ කලිනුත් පූසිටයි පූසිගෙ පැටවුන්ටයි ගහලා තියෙනව.

    2) බයිසිකල් කාරයෙක් හප්පලා. (අපේ පූසි කවදාවත් පාරෙ ගිහින් නෑ, එයා ගෙදරට වෙලා ඉන්න ආස, ඒක හින්දා මේක වෙන්න පුලුවන් සම්භාවිතාව අඩුයි, පූසිගෙ කිසිම තුවාලයක් නෑ. )

    වෙන මිනිහෙක් ගැහුවා වෙන්නත් බෑ, මොකද එයා හොරා කන්නෙ නෑ, කෑම බීම උනත් අවශ්‍ය ප්‍රමාණයට විතරයි කන්නෙ.

    ගිය අවුරුද්දෙ අප්‍රේල් මාසෙ තමා පොඩි පැටියෙක් අපේ පාර ඉස්සරහා ගෙනහල්ල දාලා, පස්සෙ අපි හදාගත්තෙ. මගෙත් එක්ක තමා නිදා ගත්තෙ පොඩි කාලේ.

    Doc කිව්වා මෙයාව හොද කරන්න බැරිලු, පැරලයිස් වෙච්ච කෙනෙක් බලාගන්නව වගේ බලා ගන්නලු.

    පහළ ගෙදර අය වැඩිය දැන් හිනාවෙන්නෙත් නෑ, පහළ ගෙදර අය මේ වෙනකන් අපිත් එක්ක හොදට සමීපර්ව ඉදල තියෙනව. පොඩි සැකයක් තියෙනවා. බොරුවට ඕවා ගැන හිතන්න ඕනෙත් නෑ කියලා හිතෙනවා.

    හරිම අවුල් මට, මට දුවෙක් වගේ.
    Okun konda kaduwa wage neme ban saththunge kakulak kaduwath athi return eka set wenawa. Ape bappa issara ballekta pain gahuwalu. Porage kakula kadila
     

    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    633
    604
    93
    අපේ එක්කෙනා ලගදි පැටවු දෙන්නෙක් දැම්මා පූසි එලියට ගිහින් ඉද්දි රෑ පූසෙක් පැනලා පැටවු දෙන්නගෙ බෙල්ල කඩලා මරලා දාලා , පූසි සැරින් සැරේ පැටවු දෙන්නා හිටපු පෙට්ටිය බලනවා බලන් ඉද්දි හරිම අවුල් :(
    1000408178.jpg
    1000418658.jpg
     

    Nandula_Nimnod

    Active member
  • Oct 2, 2025
    145
    144
    43
    Okapathana
    අපේ එක්කෙනා ලගදි පැටවු දෙන්නෙක් දැම්මා පූසි එලියට ගිහින් ඉද්දි රෑ පූසෙක් පැනලා පැටවු දෙන්නගෙ බෙල්ල කඩලා මරලා දාලා , පූසි සැරින් සැරේ පැටවු දෙන්නා හිටපු පෙට්ටිය බලනවා බලන් ඉද්දි හරිම අවුල් :(
    අපේ ගෙදර පූසන්ගෙ ලොකු ඉතිහාසයක් තියෙනවා, මම පොඩිම කාලේ හිටපු පූසියෙක් පැටව් දාලා දවස් දෙකකට පස්සෙ පූස් පැටවුන්ගෙ නැට්ට විතරයි තිබ්බෙ, ඒ කාලේ හිටියා ලේන් පූසො කියලා ජාතියක් අපේ ගෙවල් ලග, උන් ටික පැටවුන්ව කාලා. ඒ ලේන් පූසන්ගෙන් එකෙක්ම තමා ඒ පැටවුන්ගෙ තාත්තා.

    තවත් කාලෙක, තවත් පූසියෙක්ගෙ එක පැටියයි ඉපදුනේ, ඉපදුන ගමන්ම මැරුනා. සමහර විට 1 පැටියෙක් ඉපදෙන්න හේතුවත්, එයාට පැටවු හදන්න තරම් ශක්තියක් නැතුව ඇති. ඒ උනාට කිරි එන්න පටන් ගත්තා එයාගෙන්. ඊට පස්සෙ ඒ පූසිට පිස්සු හැදුනා, ටිකක් අමුතු වැඩ කරන්න පටන් ගත්තා. ගෙදර හිටපු තව පූසෙක්ව අල්ලගෙන ඌට කිරි දෙන්න ගත්තා, ඔහොම පිස්සු වැඩ හුගක් කරලා පස්සෙ කාලෙක ගෙදරින් ගියා.
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,515
    3,123
    113
    Machan.. FB saththu group ekaka dala balanta .. ekaka mama dakka ballo allala avidinta Bari pusekwa thel gala beheth karala hodaina kiyala daala thibuna. Thel eke Nama mathaka na. Godak kalin dakapu post ekak..
    FB daanta