Guys උබලගෙ life goals මොනවද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,246
    74,633
    113
    අනිත් උන් ගැනනම් දන්නෙ නෑ, ඒත් @Besamaayam aka වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ එකම ගෝල් එක උගෙ අම්ම දිහා බලන්නෙ නැතුව පයිය නග්ගගන්න පුලුවන් වෙන එක 🤭 🤭
     
    • Haha
    Reactions: max_pain and Psiko

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,098
    8,463
    113
    passive income ekak hadan, tikak relax life ekak gewana eka. job walin complete ayin wenna one ne. pressure eka adu thenaka work karanna thibba nam athi.
    slow mornings, stress nathi weekends hadaganna one.

    and hugak dewal experience karanna kemathi. ;)
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,450
    113
    https://dilshan.net/services/
    dilshan.net
    පොඩි කාලේ ඉඳලා හීනේ උනේ පිටරට හමුදාවකට බැඳිලා යුද්ධ කරන්න

    පස්සේ cricketer කෙනෙක් වෙන්න ඕන උනා.

    පුද්ගලිකව මට තියෙන ලොකුම goal එක football ගහන්න සෙට් වෙන්න ඕන.
    තව ආයේ ක්‍රිකට් ගහන්න ඕන. ඇඟ හදාගන්න ඕන.

    ඉතුරු ටික. තාත්තා, අම්මා හොඳට බලාගන්න ඕන. ෆුල් සැප දෙන්න ඕන.

    wife මම මැරෙනකම්ම හොඳින් සතුටින් තියන්න ඕන. එයාව පිටරට සවාරි එක්ක යන්න ඕන. ආස විදියේ වාහනයක් ගෙයක් අරන් දෙන්න ඕන.

    මගේ බෑණා හොඳ මිනිහෙක් කරන්න ඕන. මගේ පණ තියෙනකම් මම ඌව බලාගන්න ඕන. ඌට බඳින වයස වෙද්දී මගේ ගානේ වාහනයක් ගෙයක් අරන් දීලා හොඳ මාර්ගයකුත් හදලා දෙන්න මම ආසයි.

    තව music ඉගෙනගෙන මොනවා හරි කරන්න ආසාවක් තියෙනවා. පිටරට වල දිගු දුර road trip යන්න ආසාවක් තියෙනවා මම ම වාහනේ එලවාගෙන

    ඒ ටික තමයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,548
    113
    හෙට දවසේ හොදට ඉන්න එක තමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,260
    49,615
    113
    සේදවත්ත
    මැරෙනකම් ෆිට් එකේ ලෙඩක් නොහැදි ඇවිදලා කාල බීලා උකලා ඉන්න පමණයි දැන් ඕනේ .

    ස්කන්ධය දිරනවා ආතල් ඉතුරු වෙනවා .
     
    • Like
    Reactions: CohenLenstra