Guys උබලගෙ life goals මොනවද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,365
    12,913
    113
    🌎
    මහින්ද මහත්තයගේ නැවත නැගිටීම තමයි මගේ මේ වෙද්දි තියන එකම ලයිෆ් ගෝල් එක. මගේ ෆුල් ෆෝකස් එක දීලා තියෙන්නේ ඒ වැඩේට.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,365
    12,913
    113
    🌎
    slow life
    Sleepy GIF
    sloth GIF
    sloth meet GIF
    bunny lol GIF by Disney
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,948
    18,850
    113
    28 wenna kalin wahanayak ganna oona
    30 wenna kalin dupathen pita wenna oona
    32 wenna kalin galapena kellwa badinna oona
    35 wenna kalin retire wenna oona
    45 wenna kalin world tour eka iwara karanna oona
    55 wenna kalin 100M hoyanna oona
    65 wenna kalin rahath wenna oona
    100M 55න්?

    යකු 100M වත් හම්බ කරගන්නෙ නැතුව ද 35න් retire වෙන්නෙ? ඔයා තමා සෑහෙන සූටී 😕

    ඒ ගාන අතේ තියන් world tour ත් හීන..

    Costing හෙන අවුල් හොදේ..
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,655
    3,541
    113
    Financial පැත්ත ස්ථාවර කරගන්න එක තමා අවුරුදු 50 වෙනකොට. Passive Income එකක් එක්ක. උදා අක්කර 20-30ක පොල්වත්තක් අරගෙන දාලා ආදායම් ගන්න
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    පොඩි කාලේ ඉඳලා හීනේ උනේ පිටරට හමුදාවකට බැඳිලා යුද්ධ කරන්න

    පස්සේ cricketer කෙනෙක් වෙන්න ඕන උනා.

    පුද්ගලිකව මට තියෙන ලොකුම goal එක football ගහන්න සෙට් වෙන්න ඕන.
    තව ආයේ ක්‍රිකට් ගහන්න ඕන. ඇඟ හදාගන්න ඕන.

    ඉතුරු ටික. තාත්තා, අම්මා හොඳට බලාගන්න ඕන. ෆුල් සැප දෙන්න ඕන.

    wife මම මැරෙනකම්ම හොඳින් සතුටින් තියන්න ඕන. එයාව පිටරට සවාරි එක්ක යන්න ඕන. ආස විදියේ වාහනයක් ගෙයක් අරන් දෙන්න ඕන.

    මගේ බෑණා හොඳ මිනිහෙක් කරන්න ඕන. මගේ පණ තියෙනකම් මම ඌව බලාගන්න ඕන. ඌට බඳින වයස වෙද්දී මගේ ගානේ වාහනයක් ගෙයක් අරන් දීලා හොඳ මාර්ගයකුත් හදලා දෙන්න මම ආසයි.

    තව music ඉගෙනගෙන මොනවා හරි කරන්න ආසාවක් තියෙනවා. පිටරට වල දිගු දුර road trip යන්න ආසාවක් තියෙනවා මම ම වාහනේ එලවාගෙන

    ඒ ටික තමයි
    නීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.
     
    • Love
    Reactions: fromhome89

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,561
    113
    නීලොදකය කියල පොතක් කියවල ෆ්‍රෙන්ච් ෆොරීන් ලීජන් එකට බැඳෙන්න හෙනම ආසාවක් තිබුන.
    මේක කියවලා මට මේ ට්‍රේක් එක යන්න ලොකු ආසාවක් ආවා . ඒත් දැ‍‍ං මේ ගොඩක් ඒරියා forbidden.

    Beyond The High Himalayas.

    මේ ට්‍රේක් එකේ ටිකක් හරි කවර් කරන්න කෙනෙක් සෙට් නම් කියන්න යමු.
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    මේක කියවලා මට මේ ට්‍රේක් එක යන්න ලොකු ආසාවක් ආවා . ඒත් දැ‍‍ං මේ ගොඩක් ඒරියා forbidden.

    Beyond The High Himalayas.

    මේ ට්‍රේක් එකේ ටිකක් හරි කවර් කරන්න කෙනෙක් සෙට් නම් කියන්න යමු.

    Read this bro - පලවෙනි රට ගමන - India (Manali - Koksar - Sissu)

    Mama second time eketh gihin awa wife ekka.

    Himalays will always be my favorite place on earth :yes:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,699
    8,971
    113
    kandy
    සොලිඩ් ඉන්කම් එකක් හදාගෙන ස්ට්‍රෙස් එකක් නැතුව , ලොකු වත්තක් තියන පොඩි ගෙදරක මිනිමලිස්ට්ක් ජීවිතයක් ගත කරන්න තිබුනොත් ඇති .
     
    • Like
    Reactions: dillido