🇯🇵⛩️උඹලට අදහසක් තියෙනවද ඈයි ජපානේ පන්සල් ගිනි ගන්නේ කියලා?

PK Amaris

Well-known member
  • Jan 31, 2023
    871
    1,321
    93
    දාහ්‍ය ද්‍රව්‍ය
    ජ්වලන උශ්නත්වය
    දහන පෝශකය

    මෙ 3න සෙට් උනාම, ඕන හුත්තක් ගිනි ගන්නව
     
    • Sad
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    818
    444
    63
    unta kelawanna hadanne... okata wate inna east asian countries walinuth yamkisi dayakathwayak athi... ita amatharawa thawath ayath sambanda athi
     
    • Like
    Reactions: Inigo Montoya

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,395
    12,963
    113
    🤍
    aparade mahinda rajapaksha , ranil ehm hora kawe nattn shok ekata hdanada tibba rata

    dan ithin ithuru tika anura balla th hora kanawa

    :yes: man janadipathi unoth math param para ganakata hora kanawa

    ubath ehemai
     
    • Haha
    Reactions: Inigo Montoya

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    තම්බිම නෙමේ බන්. මට මතකයි කොහේ හරි දැක්කා ඇමරිකන් ක්‍රිස්තියානි ආගම් වලින් සල්ලි දෙනවාලු පන්සල් පුච්චන උන්ට. සමහර එව්වා දෙයියෝ දෙවියලෝකේට ගනිද්දී free visa දෙනවා තියනවා පන්සල් පිච්චුවා ම.ඉතින් ජප්පෝම පුච්චනවා.
     
    • Wow
    Reactions: Inigo Montoya