ඔව්.. මක තම ඇත්තම කතාවපාලකයො මාරු වෙලා රටක් ගොඩදාන්න බෑ. ඒකට මොන්ටිසෝරියේ ඉඳන් ලමයි හදන්න ඕනෙ. මුල ඉඳන්.
අවුරුදු 20ක් විතර යන වැඩක්.
. පාරේ හැමතැනම කුණු දැන (සිරිපාදේ ගියත් ), පොලිසිය නැතිනම් හෙල්මට් නොදැන උන් තම මේ රටේ බහුතරය.හැම එකම තම තමන්ට හැකි පමණින් නීතිය කඩන එක තම කරන්නේ.එකම දේ උන්ට තියන සමාජ බලය මත නීතිය කඩන range එක අඩු වැඩි වෙනවා .self discipline , ethics නැහැ 90% විතර . කවුරුත් බලන්නේ නැත්තිනම් නීතිය කඩුව. ඕව school වලින් හදන්න ඕනේ . කවුරුත් බලන් හිටියත් නැතත් අවංකව ethics වලට ජීවත් වෙන්න. මොකද ඔය බහුතරය අතරින් තමා පාලකයෝ පත් වෙන්නේ . උන්ට බලය එනකොට නීතිය නවන්න පුළුවන් capabilities වැඩි වෙනවා.. සෙල්ෆ් discipline නැති ethics නැති උන්ට බලේ හ්ම්බුනම කරන්න control කරන්න baha .. කොච්චර මිනිස්සු පලකයන්ට් බැන්නත් පාලකයා බහුතර මිනිස්සුන්ගෙම representation එකක් . හම්බෙන බලෙත් එක්ක ජඩ ගති amplify වෙලා . බහුතරයක් මිනිස්සුන්ගේ ethics හැදෙනකන් parliament එක හදන්න බහ.
එක preschool ඉඳලම කරන්න ඕනේ ,

