මම කලින් පෝස්ට් එකක කිව්වා වගේ මගේ බැචෙක් ඉන්නවා ජපානේ. |
| පොර ජපානේ PR අරගෙන. මම ඉතින් උට හදවතින්ම සුබ පැතුවා. |
| කැම්පස් ඉන්නකොට පොර මාත් එක්ක කිව්වේ "පිස්සුද මචං මම නම් රට අතහැරලා යන්නෙ නෑ" කියලා. හැබැයි දැන් ඌ ජපානේ ස්ථීරව පදිංචි වෙලා. |❤️|
ඌ මට කියනවා,
මෙහේ පොඩි පාරක උනත් මචං Color Lights තියනවා. ළමයි යන්නේ ලඟම තියන පාසලට. ඒ නිසා පොඩි උන් එක්කෝ පයින් එහෙමත් නැතිනම් බයිසිකලෙන් (පාපැදියෙන්) තමයි පාසල් යන්නෙ එන්නේ. |
| මචං මෙහේ ළමයි පාර පනිනකොට පාරේ වාහන නැතත් Color Light එකේ වෙලාව වැටෙනකම් ඉන්නවා.
කොච්චර රෑ උනත්, පාරේ වාහන යන්නෙ නැති උනත්, උන් පාර පනින්නේ නෑ බං. Color Light එකේ Green Light වැටෙනකම් පොඩි ළමයා පවා ඉන්නවා. |
|
ඔය වගේ ගොඩක් දේවල් අපි කතා කලා ටිකකින් ඌ මාත් එක්ක අඬ අඬා කියනවා මචං උඹත් ඔහේ (ජර්මනියේ) ස්ථාවර වෙන්න බලහං. ලංකාව ගැන බලාපොරොත්තු තියා ගන්න එපා බං. මිනිස්සු ෂුවර් නෑ කියලා.
මම කිව්වා ඒක බලමු දැනට මම නම් සහයෝගයක් දෙනවා කියලා. |
|
ඔය විදියට ටිකක් දුරට අපි කතා කරගෙන ගියා.
අන්තිමට ඌ මට කියනවා මචං, උඹලා දිනුවොත් සත්තයි මම OT වත් ගන්නෙ නැතුව එළිවෙනකම් උනත් වැඩ කරනවා කියලා

Last edited: