සතියක් විතර කොහෙ හරි ගිහින් නැවතිලා ඉදල තියනවද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    පුලුවන්නම් උතුරට යන්න. මන්නාරම හෝ යාපනේ.
    කෑම බීම ගනන් එහෙම වෙනම ලෝකයක් වගේ. ගනන් සැහෙන් සාදාරනයි. නිදහසත් තියනවා.
    ඩවුන් සවුත් නම් ඊනියා ටුවරිසම් නාමයෙන් විනාසම වෙලා ඉවරයි. මොන නිදහසක්ද?
     
    • Like
    Reactions: ChamodhK

    PASAN147

    Well-known member
  • Oct 19, 2006
    788
    1,360
    93
    Heiyanthuduwa - Kelaniya
    මම ලංකාවෙ නම් සතියක් නැවතිලා ඉදලා නෑ... දවස් 3 , 4 ක් තමා උපරිම... වෙන රටක සංචාරයක් ගිහින් නම් සතියක් නැවතිලා ඉදලා තියනවා.. නුවරඑළිය හොදයි