මුන් කියන්නේ ගංවතුර නිසා පාවෙලා යන ගිලිලා තිබ්බ මොකක් හරි වැදිලා මෝටර් එක කඩන් වැටුනා කියල. එත් හිතපන්කෝ හයිවේ එකේ වගේ යද්දී මොකක් හරි යටින් වැදිලා මොටරේ කඩන් ගියොත් මොකද වෙන්නේ කියල? මේ ළඟකදී ටයර් කෑල්ලක් වැදිලා පෙට්‍රල් කාර් එකක් හැප්පුණු හැටි අපි දැක්ක නෙ.