BYD වටලා විරෝදතා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,123
    6,548
    113
    East Blue (Goa Kingdom)
    ඊළඟට warranty or සල්ලි දීල හෝ insurance වලින් ජෝන් බාස්ට දීල repair කරද්දී අව්ල වෙන්නේ
    BYD ජෝන් බාස්ට ගිය වගේ .
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ඔන්න ඔතනින් BYD හබක්. BYD ගත්‍ත කලුවන්ට අබ සරනයි ඕක නිසයි කට කැඩෙනකන් ජපන් එකකට යන්න කිව්වෙ. JKH ඕක අකුලගෙන ගියොත් වොරන්ටි තියන් පුක් ගහන්න තමයි වෙන්නෙ !
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    ආණ්ඩුව කාර් වලින් ගේමක් ගහන්න ගියා. ඒක කලින්ම දැකපු ජොන් කීල්ස් උන්ගෙ වාසියට ඇතුලෙන් තව ගේමක් ගහන්න ගියා. දෙපැත්තම ගේම්. කොහොල්ලැ බබාගේ දෙපිලම ඇලිලා. ඕවා කියද්දි මහජනතාව IC vs EV වගේ කොහෙවත් නැති වාදයක් ගාවගෙන සන්තර්පනය වෙවි හිටියා.
    ඔක්කොටම හොදම වැඩේ. සාදු සාදු.
    Sipping Tea Time GIF
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,499
    8,691
    113
    ආණ්ඩුව කාර් වලින් ගේමක් ගහන්න ගියා. ඒක කලින්ම දැකපු ජොන් කීල්ස් උන්ගෙ වාසියට ඇතුලෙන් තව ගේමක් ගහන්න ගියා. දෙපැත්තම ගේම්. කොහොල්ලැ බබාගේ දෙපිලම ඇලිලා. ඕවා කියද්දි මහජනතාව IC vs EV වගේ කොහෙවත් නැති වාදයක් ගාවගෙන සන්තර්පනය වෙවි හිටියා.
    ඔක්කොටම හොදම වැඩේ. සාදු සාදු.
    Sipping Tea Time GIF
    Atto 3 awula neda me?