මේ මිනිස්සුන්ගේ ඉංග්‍රිසි ඉගෙන ගත්තු ළමයි..

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,002
    1,715
    113
    මේ අයගෙන් ඉංග්‍රිසි ඉගෙන ගත්තු, ස්කෝලේදි විතරක් නෙමෙයි සල්ලි දීලා ටියුෂන් ගියපු දෙනියාය වගේ දුෂ්කර පලාත්වල ළමයි පව් බන්.!

    වෙනදා මාතර කිව්වාම ගැම්මෙන් හිටපු උන්ට, හඳුනයි මූයි නම් අරිනවා..

    ලෝඩ් වෙන්න ටික වෙලාවක් ගන්නවා video එක.

    ලින්ක් එක මෙන්න.
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    අඳ බාලයෝ ගෙනාපු පිස්සෝ :lol:

    Q8IBhK5.jpeg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,051
    76,590
    113
    මේ අයගෙන් ඉංග්‍රිසි ඉගෙන ගත්තු, ස්කෝලේදි විතරක් නෙමෙයි සල්ලි දීලා ටියුෂන් ගියපු දෙනියාය වගේ දුෂ්කර පලාත්වල ළමයි පව් බන්.!

    වෙනදා මාතර කිව්වාම ගැම්මෙන් හිටපු උන්ට, හඳුනයි මූයි නම් අරිනවා..

    ලෝඩ් වෙන්න ටික වෙලාවක් ගන්නවා video එක.

    ලින්ක් එක මෙන්න.

    @shenat පොන්නයෝ, උඹ ගෑනිගෙ ජංගියෙ එල්ලිලා ඔසී යන්න කඩ්ඩ ඉගෙන ගත්තෙ මුගෙන්ද? 🤭 🤭
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,744
    9,080
    113
    kandy
    දැන් උබ හිතන්නේ ඕකුන් උගන්නවා කියලද
    අර ස්ටාර් ලින්ක් කියල එකෙකුත් හිට්යා නේද
    පොරත් ඔහොම තමයි
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,002
    1,715
    113
    දැන් උබ හිතන්නේ ඕකුන් උගන්නවා කියලද
    අර ස්ටාර් ලින්ක් කියල එකෙකුත් හිට්යා නේද
    පොරත් ඔහොම තමයි
    උඹ කියන්නේ ගෝල්ෆේස් වල කඩ්ඩෙන් කොටන්න ගිහින් නාගත්තු මහින්ද ජයසිංහ ගැන වෙන්න ඇති. ඉස්සර ගුරු සංගමේ කැඳවුම්කරුද කොහෙ ද වෙලා හිටියා.
    ඌ නම් උග්නවලා නෑ තනිකරම පුස්බඩ්ඩක්, වෙන උන්ගේ වැරදි හොය හොයා ව්‍යස්ථාවෙන් වැඩ කරන්න ඕනේනෑ කියලා තියෙන නිසා ලබ්බේ වෘත්තිය සංගම් අටවගෙන කෙබර කෙලපු වසංගතයක්.

    මු එහෙම නෙමේ එහේ පොඩි ප්‍රයිවට් ක්ලාස් හිටං කරලා. හිතපන් ලියම් ආපු වචන ටිකවත් හරියට pronounce කරගන්න පුළුවන් ද කියලා.

    අන්තිමෙදි ඕකෙන් වෙන්නේ උගත් බුද්ධිමත් උන් කියලා මේ වගේ හාල් කෑලි පෙන්නලා, ඇත්තටම ඉගෙන ගත්තු හොද බුද්ධියක් තියෙන මිනිස්සුත් හෑල්ලු වෙන එක සහ දවසක ඒ වගේ මිනිස්සුන් පාර්ලුමේන්තුවට එන එක ඇහිරෙන එක.
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,487
    1,453
    113
    Must be an elite qualified person who can communicate well in English with the party. Can think of the standard. Nothing we can do now .. just pity us
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy
    උඹ කියන්නේ ගෝල්ෆේස් වල කඩ්ඩෙන් කොටන්න ගිහින් නාගත්තු මහින්ද ජයසිංහ ගැන වෙන්න ඇති. ඉස්සර ගුරු සංගමේ කැඳවුම්කරුද කොහෙ ද වෙලා හිටියා.
    ඌ නම් උග්නවලා නෑ තනිකරම පුස්බඩ්ඩක්, වෙන උන්ගේ වැරදි හොය හොයා ව්‍යස්ථාවෙන් වැඩ කරන්න ඕනේනෑ කියලා තියෙන නිසා ලබ්බේ වෘත්තිය සංගම් අටවගෙන කෙබර කෙලපු වසංගතයක්.

    මු එහෙම නෙමේ එහේ පොඩි ප්‍රයිවට් ක්ලාස් හිටං කරලා. හිතපන් ලියම් ආපු වචන ටිකවත් හරියට pronounce කරගන්න පුළුවන් ද කියලා.

    අන්තිමෙදි ඕකෙන් වෙන්නේ උගත් බුද්ධිමත් උන් කියලා මේ වගේ හාල් කෑලි පෙන්නලා, ඇත්තටම ඉගෙන ගත්තු හොද බුද්ධියක් තියෙන මිනිස්සුත් හෑල්ලු වෙන එක සහ දවසක ඒ වගේ මිනිස්සුන් පාර්ලුමේන්තුවට එන එක ඇහිරෙන එක.
    Englisda claz krala tiyenneth
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,731
    1
    62,769
    113
    Mother Earth
    හිඟන අගුපිල් වල ලැග්ග අඩු කුලේ ජෙප්පොන්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කොහොමත්. මේ රටේ මෝඩ මිනිස්සුන්ට හොඳ පාඩම. 🤷‍♂️
     
    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    JVP මාලිමා ආර්ථික විද්‍යා මහාචාර්ය බිග් කුච්චන් මෝඩ හඳුනා දැන් පේන්න නැහැ නේද ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,263
    113
    රනිල් හාමු ඔතන හිටියනං: "යූ යූ යූ අයි අයි අයි අයි හැව් බීන් ඉන් පොලිටිච්ස් ලෝන්ග දැන් යූ යූ ඔකේ හෙහ් හෙහ්"

    මෙහෙදී හසාන්ටත් ඉංග්‍රීසි අමතක උනා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,567
    8,783
    113
    රූකඩ රාජ්ජේ
    B u m p

    ජෙපි ගඳයෝ මේකට එන්නේ නෑ නේද? @ruchira55 පකෝ ඇවිත් මොකක් හරි කියපන්
    හෝදන්න බැරි රෙදි හෝදන්න බාරගන්නේ නෑ 🤌🤌
    ------ Post added on Jul 17, 2026 at 2:46 PM