AC එකක් ගන්න අවශ්‍යයි

Morbius

Well-known member
  • මචන්ලා ගෙදර කාමර දෙකකට A/C දෙකක් ගන්න ඕනා වෙලා තියෙනවා. සාදාරන ගානකට A/C එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
    1200ක් වගේ ඇතිවෙයි නේද?
    හොද බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    A/C එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනා කරුනු මොනවද?
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,359
    5,696
    113
    මචන්ලා ගෙදර කාමර දෙකකට A/C දෙකක් ගන්න ඕනා වෙලා තියෙනවා. සාදාරන ගානකට A/C එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
    1200ක් වගේ ඇතිවෙයි නේද?
    හොද බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    A/C එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනා කරුනු මොනවද?
    room sizes, roof type, direct sunlight windows and walls, how many people?
     
    • Like
    • Love
    Reactions: Morbius and Mugen

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,045
    6,282
    113
    Online calculator එකකට දාල BTU ගාන හදලා බලපන්
    ලංකාවෙ සිමෙන්ති ගෙවල් රත් වෙන නිසා Insulation නැහැ කියලා දාල calculate කරන්න ඕන

    small to medium කාමරයක් නං 12K ඇති

    Midea එකක් ගනිං බන්. ඒකෙ Non-inverter එකත් හොඳයි Solar තියේ නං
    පහුගිය ටිකේ රස්නෙ නිසා AC ගනං වැඩි වෙලා තිබුනා
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    258
    208
    43
    මචන්ලා ගෙදර කාමර දෙකකට A/C දෙකක් ගන්න ඕනා වෙලා තියෙනවා. සාදාරන ගානකට A/C එකක් ගන්න පුලුවන් කොහෙන්ද?
    1200ක් වගේ ඇතිවෙයි නේද?
    හොද බ්‍රෑන්ඩ් එක මොකක්ද?
    A/C එකක් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනා කරුනු මොනවද?
    RA Auto AC kiyala ekak tiyenava mungenan weda sadaranai 0777679951
     
    • Love
    Reactions: Morbius

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,323
    2,810
    113
    Online calculator එකකට දාල BTU ගාන හදලා බලපන්
    ලංකාවෙ සිමෙන්ති ගෙවල් රත් වෙන නිසා Insulation නැහැ කියලා දාල calculate කරන්න ඕන

    small to medium කාමරයක් නං 12K ඇති

    Midea එකක් ගනිං බන්. ඒකෙ Non-inverter එකත් හොඳයි Solar තියේ නං
    පහුගිය ටිකේ රස්නෙ නිසා AC ගනං වැඩි වෙලා තිබුනා
    Midea කාගේද warranty එක හෛද? Dinapala shape da?
     
    • Love
    Reactions: Morbius