1997 සීරීස් එකේ තිබ්බ පරණ ග්‍ර්‍රීක් වයිබ් එක නම් මේකෙ නෑ. තනිකරම මොඩර්න් ඩේ වයිබ් එකක් තියෙන්නෙ. පාවිච්චි කරන භාෂාව පවා එහෙමයි. 'F'' වර්ඩ් එක පාවිච්චි කරන් තැන් හිටන් තියෙනවා. Cinematography, ඇක්ෂන් සීන්ස් එහෙම නම් සෑහෙන්න හොදයි. Cyclops ගෙ සීන් එක, Troy සීන් එක, Circe ගේ සීන්ස්, ඔඩීසියසුයි සූටර්ස්ලා අතරෙයි වෙන එන්ඩ් ෆයිට් එක එහෙම මරු. Horror, suspense ගතියත් උපරිමෙන් ම වගෙ තියෙනවා ඔය සීන්ස්වල. හැබැයි එඩිටින් එහෙම නම් අවුල් ෆිල්ම් එකේ හුගක් තැන්වල. විශේෂෙන් ෆිල්ම් එකේ මුලභාගෙ. ෆිල්ම් එකේ දෙවැනි භාගෙ නම් එඩිටින් අවුල ලොකුවටම දැනුනෙ නෑ පළවෙනි භාගෙත් එක්ක් කම්පෙයාර් කරාම. හැබැයි ඔය RT ක්‍රිටික්ස්ලා වර්ණනා කරන තරම් සුපිරිම ලෙවල් එකේ ෆිල්ම් එකක් නෙවේ මේක. කෑස්ටින්ග් ගැන නම් කතා නොකර ඉන්නම්. කෝකටත් ෆිල්ම් එක බලලම හොද නරක තීරණේ කරන්න කියලා තමයි කියන්න තියෙන්නෙ. ෆිල්ම් එකේ ඇක්ෂන්, විෂුවල් පැත්ත හුගක් හොද නිසා හෝල් එකේ බැලුවට පාඩුවක් වෙන එකක් නම් නෑ අනිත් අඩුපාඩු තිබුණත්.මෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
නැත්තම් සල්ලි අපරාදෙද?
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
Ow ban e kale loku technogy ekak nathi unat sira stories thibba .පොඩි කාලේ බලපු එකයි මෙකයිනම් සමාන කරන්න අමාරු වෙයි.
ඒ කලේ ලොකු ටෙක් එකක් නැතත් ලස්සනට කතාව හැදුවනේ..වැඩිය ඕනි නෑ , මල්ගුඩි දවස කොච්චර ලස්සනට තිබ්බද.
Me mokak genada tiyenne?ට්‍රෝජන් යුද්ධයට පස්සෙද ඔඩිසියස් සංචාරය වෙන්නේ?
බලපං. පාඩුවක් වෙන එකක් නෑමෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
නැත්තම් සල්ලි අපරාදෙද?
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
ඔය ඉතිහාස කතාවට ට්‍රෝජන් යුද්ධය සම්බන්ධයි, යුද්ධයෙන් පස්සේ තමයි ඔඩිසි එක. ට්‍රෝයි කියල තව ෆිල්ම් එකක් තියෙනවා බන්.Me mokak genada tiyenne?
blhn wasiමෙකෙ රෙටින්ග්ස් නම් පට්ට හයි
මන් හිතන්නෙ නොලන්ගෙ ෆිල්ම් එකකට හම්බවෙච්ච හොඳම රෙටින්ග්ස් ද මන්දා .
ට්‍රෙලර් එකෙන් බලල ගොඩක් අය ට්‍රිගර් උනා .
ෆිල්ම් එක බලපු උන් කියපල්ලා කොහොමද මෙක සල්ලි වියදම් කරන් බලන්න හොඳද ?
නැත්තම් සල්ලි අපරාදෙද?
අපි පොඩි කාලෙ රූපවාහිනියෙ බලපු ඔඩිසියස් එක ලෙවල් එකටම මෙකත් තියෙනවද ?
Helan African
Achilles Muslim karala
thawa indian ekekut danna tibbe![]()
ඒක මතක නෑ.odysseus නැවේ යනකොට travis scott ගේ fein සින්දුව ප්ලේ වෙනවා මූ ඒක කියල නෑ