Dialog අමන #රි වැඩ.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,254
    21,116
    113
    Dialog TV Packege 3ක් තියෙනවා 798 , 998 1498 ඊට අමතරව උන් කලින් issue කරපු TV වලට රු 200 300 දාල සතියක් විතර බලන්න පුලුවන්. පහුගිය මාස ටිකේ උන්ගෙ ප්‍රමෝශන් එකක් ගියා 498 ට 798 පැක් එක ඇක්ටිව් කරන්න පුලුවන්. ඔෆර් එක දානකොට එච්චරයි පෙන්නන්නෙ. ශොප් එකටත් කමිශන් වැඩි නිසා එක කස්ටමර්ට කියලා දාල දෙනවා.

    හැබැයි. ......... වැඩේ පත්තු වෙන්නෙ මාස දෙකකට පස්සෙ. අර ඔෆර් එක දාපු හැම එකාම ඊලගට මාස දෙකකට පස්සෙ. ( මෙක මාස දෙකක් කියල ඩයලොග් එකෙ සුපර්වයිසර්ලටවත් සුවර් නෑ මොකද වෙනස් කේස් තියෙනවා)

    ඒ කාලෙ පැන්නම මොකද වෙන්නෙ අර ඔෆ්ර් එක දාපු හැම එකාටම ඊලගට දාන්න්න පුලුවන් 1498 ඒ කියන්නෙ උන්ගෙ මිල වැඩිම පැකෙජ් එක විතරයි.. මෙක මාස් දෙක යනකම් ඩයලොග් රෙපාවත් ශොප් එකෙ එකාවත් සුපවයිසර් වත් දන්නෙ නෑ. :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,829
    6,411
    113
    ගග අද්දර
    Maget ara dawasata rs8 kda koheda kepena per day package ekak tiyenawa. Matat eka eka offer awata MN demme ne, mkda owa demmata passe me package eka neti welama yaida kiyala sure nehene.