SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?

    මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ

    මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,000
    1,635
    113
    SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?

    මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ

    මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
    උබේ එක දැකල නොදැක්ක වගේ ඉන්නව
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    උබේ එක දැකල නොදැක්ක වගේ ඉන්නව
    අනේ මන්දා බන්
    maha gon wesa badu tikak weda karanne. melo rahak nathi customer service ekak.
    ඔව් Dialog HBB හවසට වැඩ නැති නිසා උන්ගෙන් එකක් ගන්න බැලුවේ දැන් Dialog හොදයි කියලා හිතෙනවා හවසට වැඩ නැති වුනත් Dialog එකේ මොනවා උනත් E-mail එකක් දැම්මා ම පැය 24 වත් යනකොට Reply එනවා.,

    reply කරනව.
    සතියකට වැඩි බන් Reply කරේ ණෑ
    ------ Post added on Jul 18, 2026 at 5:41 PM
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    1212 ta mail karapan paya 2-3 k athulatha aniwaryen reply karanawa, man complaint okkoma danne email karala call karanawata wada lesi eka
     
    • Like
    Reactions: fromhome89

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,186
    74,474
    113
    SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?

    මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ

    මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
    උඹේ නම දැක්කාම බල්ලෙක්ටවත් බලන්න හිතෙනවද පොන්නයෝ, ඒකෙත් අඬනවා ඇති උඹ 🤭 🤭
     
    • Like
    Reactions: shepard1500

    shepard1500

    Active member
  • Apr 9, 2025
    210
    175
    43
    SLTMobitel එකෙන් E-mail බලන්නේ නැද්ද ?

    මම Internet Connection එකක් ගැන අහලා E-mail එකක් දැම්මා Reply නෑ

    මම සයිට් එකේ Contact us form එකෙන් Msg එකක් යැව්වා Reply නෑ
    හරියට කියපන්. SLTද මොබිටෙල්ද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    හරියට කියපන්. SLTද මොබිටෙල්ද?
    මට පැටලිලා තියෙන්නේ බන් SLTMobitel කියලා තියෙන නිසා , මම උන්ට මේල් එකක් දැම්මේ SLT4G හෝ Mobitel 4G වලින් පැකේජ් අහලා දෙකෙන් එකක් කෝපරේට් පැකේජ් ඇහුවේ
     
    • Like
    Reactions: shepard1500

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,179
    6,702
    113
    කෝල් එකක් දීලා අහපන්කෝ
    අපේ නං 1212ට දාන ඒව දවසක් ඇතුලත රිප්ලයි කරනවා සමහර වෙලාවට email කරාම රිප්ලයි එක විදියට කෝල් එකක් එනවා SLT එකෙන්

    උඹව කිසිම ISP කෙනෙක් ගනං ගන්නෙ නැති නිසා උඹට එහෙම සලකන්නෙ නැතිව ඇති
    ඒක නිසා ත්‍රෙඩ් දාල කතා කරලා කාගෙත් කාලෙ කන්නෙ නැතුව උඹට එහෙම තමයි සලකන්නෙ කියලා හිත හදාගෙන කටවහං ඉඳපන්
     
    • Like
    Reactions: Nadun26

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,064
    11,882
    113
    ඉමේල් එකක් යවලා කෝල් එකක් දීපන්..ආන්ඩුවේ කන්තෝරු එහෙමයි
     
    • Like
    Reactions: Nadun26