Degree එකක් කරන්න රට ගියපු දුව! 😂

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,575
    11,309
    113
    🌎
    utcwdwx4h8le1.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,349
    25,558
    113
    Hare Huka Bai India

    මේක ඉන්දියාවේ කුමන්ත්‍රණක්‌.


    Deep Jungle Sigiriya තියෙනවා nezt week.... ඔව්වා සාමාන්‍ය දේවල්....
    ගංජා ටිකක් අරන් ගියා නම් සුද්දියෝ වුනත් ස‍ට ස‍ට ගාලා.
     
    • Haha
    Reactions: Emarald

    MacFarlane

    Junior member
  • Mar 10, 2026
    88
    88
    18
    ලංකාවේ එකෙක් එක්ක යාලුවේද්දී තමා degree එකයි. සල්ලී රෙද්දවල් බලන්නේ. සුද්දෙක් දැක්ක ගමන් නම ඕනේත් නෑ. Kiss කරනවා 😂. ඕකි කියලා වෙනසක් නෑ. ගොඩක් වියළි කලාපීය කෙල්ලොන්ට ඔහොම chance හඹුනොත් ඔහොම තමා. සුදු හම මැජික් නේ.