හොඳ pocket router එකක්.

DevLover

Well-known member
  • Jun 26, 2023
    190
    276
    63
    පැය 10+ පාවිච්චි කරන්න පුලුවන් හොඳ router එකක් කියන්නකො මචන්ලා. TP link m7650 වගේ නම් හොඳයි වගේ. මිලනෙ වැඩේ 😞

    හොඳ speed, display තියෙන එකක් කියන්නකො.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,005
    1,364
    113
    සාමාන්‍ය රවුටර් එකකට 5V to 12V කේබල් එකක් එක්ක 20000mAh පවර් බෑන්ක් එකක් එක්ක පාවිච්චි කන එක තමයි ලේසිම වැඩේ මම දන්නා විදිහට
     
    • Like
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    190
    276
    63
    එහෙම ඒව නෑ . මම හදන් ඉන්නෙත් වෙනම බැටරි දෙකක් අමුනලා වාහනේ තියාගන්න එකක්. :P

    battery nathi ekak aran. LFP pack ekak set karanna. den aduwata thiyenawa

    සාමාන්‍ය රවුටර් එකකට 5V to 12V කේබල් එකක් එක්ක 20000mAh පවර් බෑන්ක් එකක් එක්ක පාවිච්චි කන එක තමයි ලේසිම වැඩේ මම දන්නා විදිහට
    Portable ඕනි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,736
    54,103
    113
    Colombo
    නෝමල් පොකට් රවුටරයක් අරන් කාර් බැටරියක් සෙට් කර ගනින්.
     
    • Like
    Reactions: DevLover

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    mn gawa plery M302 pocket router ekak thiyenwa. normal usage ekata peya 6-8 wage thiyenawa. Rs. 8000 wage den M305 ekakma ganna puluwan. eka peya 10k wage thiyenawa kiyala kiyanne. signal strenth/connected devices/ data usage anuwa time eka wenas wei. Router Sim unath weda. mama test kale dialog router sim eka vitharai.
     
    • Like
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    190
    276
    63
    mn gawa plery M302 pocket router ekak thiyenwa. normal usage ekata peya 6-8 wage thiyenawa. Rs. 8000 wage den M305 ekakma ganna puluwan. eka peya 10k wage thiyenawa kiyala kiyanne. signal strenth/connected devices/ data usage anuwa time eka wenas wei. Router Sim unath weda. mama test kale dialog router sim eka vitharai.
    ඩයලොග් සිම් වැඩද සිරාවට? ගොඩක්
    ඒවා වැඩ නෑ ඩයලොග් රවුටර් සිම්. Bandwidth වෙනස් කේස් එකක් එනන්වනෙ
    ❤️ use karala thiyeda
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    ඩයලොග් සිම් වැඩද සිරාවට? ගොඩක්
    ඒවා වැඩ නෑ ඩයලොග් රවුටර් සිම්. Bandwidth වෙනස් කේස් එකක් එනන්වනෙ

    ❤️ use karala thiyeda
    oka nm use karala ne. oke sinhala review ekak youtube eke dekka. sri lankawe onema mobile sim/ router sim ekak plery pocket router eke weda karanawa kiyala kiyanne.