මම දන්නා විදිහට මේකේ මට කැමති සහා අකමැති දෙගොල්ලොම ඉන්නවා. සමහරක් එවුන් හිතන් ඉන්නේ මම fake එකක් කියලා. ත්‍රෙඩ් දාලා ප්‍රශ්ණ අහන එක reddit (askreddit ) වගේ සයිට්ස් වල සාමාන්‍යය දෙයක් වුනාට මේකේ නම් එහෙම නැහැ . ත්‍රෙඩ් එකක් දාපු ගමන් මේකේ ඉන්න එවුන් trigger වෙනවා. සමරහක් එවුන් මගේ තරු ගාන ගණන් කරනවා. තරු කන්නද බං ? තරු kilo එකක් කීයක් වෙනවද ?
මම එළකිරියට එන්නේ community ෆීලින්ග් එකක් ගන්න. ආගම සහා දේශපාලනය වැනි දේවල් මම මේකේ කතා කරන්න කැමති නැහැ. එළකිරියේ ගන්න පුළුවන් ආතල් වෙන සයිට් වල ගන්න බැහැ
මම එළකිරියට එන්නේ community ෆීලින්ග් එකක් ගන්න. ආගම සහා දේශපාලනය වැනි දේවල් මම මේකේ කතා කරන්න කැමති නැහැ. එළකිරියේ ගන්න පුළුවන් ආතල් වෙන සයිට් වල ගන්න බැහැ