උඹලා Punditට කැමතිද ?

Pundit

Well-known member
  • Oct 18, 2022
    303
    270
    63
    මම දන්නා විදිහට මේකේ මට කැමති සහා අකමැති දෙගොල්ලොම ඉන්නවා. සමහරක් එවුන් හිතන් ඉන්නේ මම fake එකක් කියලා. ත්‍රෙඩ් දාලා ප්‍රශ්ණ අහන එක reddit (askreddit ) වගේ සයිට්ස් වල සාමාන්‍යය දෙයක් වුනාට මේකේ නම් එහෙම නැහැ . ත්‍රෙඩ් එකක් දාපු ගමන් මේකේ ඉන්න එවුන් trigger වෙනවා. සමරහක් එවුන් මගේ තරු ගාන ගණන් කරනවා. තරු කන්නද බං ? තරු kilo එකක් කීයක් වෙනවද ?

    මම එළකිරියට එන්නේ community ෆීලින්ග් එකක් ගන්න. ආගම සහා දේශපාලනය වැනි දේවල් මම මේකේ කතා කරන්න කැමති නැහැ. එළකිරියේ ගන්න පුළුවන් ආතල් වෙන සයිට් වල ගන්න බැහැ
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    303
    270
    63
    උඹ බොටෙක් නේද

    Gemini වගේ..
    හොඳ වෙලාවට මතක් කළේ . ත්‍රෙඩ් දාන වේගය වැඩි නිසා මේකේ සමහරක් එවුන් හිතන් ඉන්නේ මම bot කෙනෙක් කියලා :lol:
     
    • Haha
    Reactions: fromhome89

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,253
    6,837
    113
    නෑ හුත්තෝ
    ෆේක් අටවං එද්දි කැමති නැහැ

    ටික කාලෙකින් කැමති වෙන්න පුලුවන් මොකද රිප්ලයි සහ ත්‍රෙඩ් දාන tone එක බලලා කවුද කියලා හොයන්න පුලුවන්නේ
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    නෑ හුත්තෝ
    ෆේක් අටවං එද්දි කැමති නැහැ

    ටික කාලෙකින් කැමති වෙන්න පුලුවන් මොකද රිප්ලයි සහ ත්‍රෙඩ් දාන tone එක බලලා කවුද කියලා හොයන්න පුලුවන්නේ
    මට කැමති ද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,842
    13,183
    113
    35
    Spain
    ඔවු අවුළක් නෑ, මට උඹ දැක්කම මතක් වෙන්නේ මේකේ කලින් හිටි මෙම්බ කෙනෙක්. ෂයිනින් ස්ටා වගේ නමක් තිබ්බේ. ඌත් මේ වගේම ප්‍රශ්න අහ අහ හිටිය. හැබැයි පොර කඩ්ඩෙන් තමයි වැඩිය පොස්ට් දැම්මේ.
     
    • Like
    Reactions: Pundit

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,253
    6,837
    113
    ඔරිජිනල්? මට මේකේ nick හැටක් විතර තිබිලා ඇති

    අන්තිමට තිබ්බේ @Ldy
    ඒක තමයි
    මට කලින් තිබුනු ඒව මතකයක් නෑ

    කලින්ම කියලා තියෙන්නෙ උඹ අවුලක් නෑ ආතල් ඩයල් එක කියලා
     
    • Like
    Reactions: fromhome89

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,156
    8,529
    113
    meke ewun ubata akamathi una kiyala uba meken yanne nane :lol:
    one unoth thawa account ekak atawan ei :lol:
     
    • Like
    Reactions: Pundit

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    303
    270
    63
    meke ewun ubata akamathi una kiyala uba meken yanne nane :lol:
    one unoth thawa account ekak atawan ei :lol:
    මට යන්න කියන්න :lol: එලකිරි එක උන්ගේ අම්මා අප්පාගේ බූදලේ නෙවෙයිනේ :lol:
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,807
    2,953
    113
    උඹේ යුසර් නේම් එක පණ්ඩිත් මම කොහොමත් පණ්ඩිත උන්ට කැමති නෑ ඒක නිසා උඹටත් කැමති නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,730
    23,404
    113
    Uba dapan. Uba kata karana tone eka thanikara botekge wage thama. E unamata kamak na. Wadakata nati huttawal dana wele uba dana thread ekakin podi discussion ekak hari hadenawa.
     
    • Like
    Reactions: Pundit