Magnite driverla ඔක්කොම මෙහෙමද

Riddler1

Active member
  • Oct 12, 2025
    103
    156
    43
    1000056163.jpg

    පාලමට ඇතුල් වෙන්න කලින් මම එළියේ නතර වෙලා, එන වාහන ටිකට ඉඩ දුන්නා. පසුකරන ස්ථානයට (passing point) ඇවිත්, පාර පැහැදිලි වුණාම ඉස්සරහට ගියා.

    ඒ අතරේ Magnite එකේ ඩ්‍රයිවර් පාලමට ඇතුල් වෙලා, මම කිහිප වතාවක්ම ලයිට් ෆ්ලෑෂ් කරලා දුන්නත් ඒවා ගණන් නොගෙන පාර වහලා නතර වුණා. ඊට පස්සේ කාර් එකෙන් බැහැලා, අනිත් හැමෝම තමන් වෙනුවෙන් රිවර්ස් කරන්න ඕන කියලා බල කළා.

    එයාගේ පිටිපස්සේ එක වාහනයක්වත් තිබුණේ නැහැ. මගේ පිටිපස්සේ නම් වාහන කිහිපයක්ම තිබුණා.

    අන්තිම ප්‍රතිඵලය? එක මනුස්සයෙකුගේ අහංකාරය පාලමටත් වඩා පළල් වුණු නිසා වාහන 5ක්ම රිවර්ස් කරන්න වුණා.

    රිවර්ස් කරන එක තමයි ප්‍රශ්නය නම්, ඒක කෙළින්ම කිව්වා නම් ඉවරයි. එයා වෙනුවෙන් රිවර්ස් කරන්න පුළුවන් කෙනෙක් අපි සතුටින්ම හොයා දෙනවා. 🤡

    මොළේ පුකේ තියෙන Magnite ඩ්‍රයිවර්: "දැන් දෙන්නෙක් යන්න ඉඩක් නෑනේ, ඔයා රිවර්ස් කරන්න." — එහෙනම් පාලමට පැනලා ආවේ ඇයි?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,078
    74,242
    113
    View attachment 268047

    ඉස්සෙල්ල ආපු එකා රිවස් කරන්න ඕන නැහැ. අනිත් එකා රිවස් කරන්න ඕන.
    අඩු කුලේ උන් සෙට් උනොත් ඇරෙන්න රෝද 4+ යන ගොඩක් උන් කවුද මුලින් ආවේ නැත්තේ කියලා බලන්නෙ නැතුව පුලුවන්නම් රිවර්ස් පාරක් ගහලා අයින් කරලා සප් එකක් දීලා මාරු වෙනවා.

    ඒත් බයික්/ත්‍රීවීල් පොන්නයෝ නම් අස්සෙන්ම ගහලා හෙල්ලෙන් නෑ. විශේෂයෙන් බයික් පොන්නයෝ. අනිත් වාහනේට එන්න ඉඩ දුන්නාම ඒ පොන්නයෝ ඒක අස්සෙ රිංගනවා. සමහර විතර ඕවා පදින 95%ක්ම අඩු කුලේ පීඩිත පන්තියෙ ලොස් පොන්නයෝ නිසා වෙන්න ඇති එහෙම හැසිරෙන්නෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,175
    24,249
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    තුන් දෙනෙක් ඉඳල බය උනාද බන්. ඌ වැරදියිනම් ඇයි වාහනේ හෙල්ලුවෙ. අනෙක මැග්නයිට් එකා පාලමෙන් බගෙක දුරකට වඩා ඇවිල්ලද?
    උඹේ වාහනේ මොකක්ද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,542
    8,294
    113
    salli madi paduwata loku wahanayk gatta ungen oita wada deyak balaporottu wenna epa. okun Alto padapu un
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,822
    113
    Fantasy
    මන් එහෙමන්ම් මන් යන්න ගියපු ගමන පහුවදාට ගියත් කමක් නෑ කියලා සාදාරණය වෙනුවෙන් නොසෙල්වී ඉන්නවා.
    (පරාර්තකාමී උනාම ඒකෙනුත් අයුතු ප්‍රයෝජන ගන්න එනව සමහර උන්. )
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,849
    2,088
    113
    Birmingham
    ත්‍රිවිල් පැදලා, නැත්නම් ජීවිතේම එකතු උන EPF/ETF ටිකෙන් ඕවා ගත්ත උන් තමයි මුන්.
    හෙනම අඩුවෝ මුන්.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,822
    113
    Fantasy
    කොහොමද ඉතින් ඉවසුවේ

    මම නම් ඔලුව අල්ලලා ගහනවා තාර පාරේ බිත්තර කට්ටක් කුඩු කරන්න වගේ
    566880.jpg

    නියම තට්ටෙ බිත්තර කුඩු කරනවා වගෙ පාරෙ අතුල්ලන්ඩ නම්.
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    566880.jpg

    නියම තට්ටෙ බිත්තර කුඩු කරනවා වගෙ පාරෙ අතුල්ලන්ඩ නම්.
    ඉක්මනට වැවෙනවා බං මළ කරුමයක්
    ආයේ කපන්න ඕන මේ සතියේ

    තට්ටේ ගාල තියෙන සනීපෙ දන්න එකෙක් ආයේ කොණ්ඩෙ වවන්නෙ නෑ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,335
    25,822
    113
    Fantasy
    ඉක්මනට වැවෙනවා බං මළ කරුමයක්
    ආයේ කපන්න ඕන මේ සතියේ

    තට්ටේ ගාල තියෙන සනීපෙ දන්න එකෙක් ආයේ කොණ්ඩෙ වවන්නෙ නෑ
    මන් තට්ටෙ ගාලා නෑ බන්. එ හින්ද දන්නෙ නෑ
     
    • Like
    Reactions: fromhome89