විජේවීරගේ ජවිපෙ ප්‍රධාන ලේකම් ගමනායකගේ දුව

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,136
    1,902
    113
    1784659023110.jpeg

    මේ ගමනායකගේ දු .

    ගමනායක කියන්නේ විජේවීරගේ ජවිපෙ ප්‍රධාන ලේකම්
    විජේවීරව අල්ලගත්ත දවසට පසුවදා ගමනායක ව අල්ල ගත්ත
    ගමනායක ගේ බිරිඳ වෙන නමකින් පාස්පෝට් එකක් හදාගෙන ධනපති ඉතාලියට ගියා . ගිහිල්ල තමන්ගේ ජීවිතේට දේශපාලන තර්ජන තියෙනවා කියල ඉතාලි ආණ්ඩුවෙන් දේශපාලන රැකවරණය ඉල්ලුව. ඉතාලියේ ධනපති ආණ්ඩුව ඇගේ ජීවිතය බේර ගැනීමට දේශපාලන රැකවරණය දුන්න එහි අවුරුදු දෙකක් ගතකරලා ලන්ඩනයට ගියා . එහෙන් රැකවරණය ඉල්ලුව අධිරාජ්‍යවාදී කියල වාමන්ශිකයන් පට්ටගහාපු පට්ටගහන බ්‍රිතාන්‍යය ඇයට නවාතන් දුන්න

    බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී/ධනවාදී ආණ්ඩුවෙන් කරුණ හෙවත් ගමනයකගේ බිරිඳ තමන්ගේ දු ලංකාවෙන් ගෙන්න ගන්න අවසර ඉල්ලුවම ඒ අවසරයත් ලැබුන බව්බිම නැත්තම් මරණය කියල ජවිපෙ තරුණයෝ මරණය තෝරගත්තට කරුණාගේ සහ ගමනයකගේ දු තෝරාගත්තේ බ්‍රිතාන්‍යයට යන්න
    බ්‍රිතන්යයට ගිහින් ඉගෙනගෙන වයිද්යවරියක් උනා මේ වෙනකොට ඇය බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමග විවාහ වෙලා ඉන්නේ

    සෝමවංශ අමරසිංහ තමන්ගේ මස්සිනාවූ යුඑන්පි නායකයෙකු වූ සිරිසේන කුරේගේ උදව්වෙන් ඉන්දියාවට පැනල ගිහිල්ල එතනින් ලන්ඩනයට පැනල ගියා
    කැරැල්ල පරදිනකොට තවත් ජවිපෙ තුවක්කු කරුවන් ඉන්දියව හරහා වෙනත් රටවලට ජීවිතේ බේරගන්න පැනල ගියා සමහරු ජපානයට ගියා
    ජවිපෙ නායකයන්ගේ සාමාජිකයන්ගේ ජීවිත බේරගන්න තම රටවල ඉන්න වීසා දුන්නේ ජවිපෙ තම සතුරන් ලෙස සැලකු ඉන්දියාව සහ පොහොසත් ධනපති රටවල්
    1990 කැරැල්ල පරදිනකොට සමාජවාදී රාජ්‍යයන් 15ක් විතර තිබුන
    සෝවියට් දේශය , හංගේරියාව රුමේනියාව පෝලන්තය බල්ගේරියාව චෙකොස්ලෝවාකියාව නැගෙනහිර ජර්මනිය ආදී රටවල්
    සමාජවාදී රාජ්‍යයක් බවට ලංකාව පත් කරන්න තුවක්කු බෝම්බ අතට අරන් සටන් කරපු එකම ජවිපෙ නායකයෙක්වත් එකම සමාජිකයෙක්වත් තම ජීවිතේ ආරක්ෂා කරගන්න පදිංචි වෙන්න රස්සවක් කරන්න සමාජවාදී රටක ට ගියේ නැහැ

    ගියේ මුළු ජීවිත කාලේදීම බැන බැන හිටපු රටවලට

    ඔය තවමත් මාක්ස්වාදය පිළිගන්න එකම සහෝදරයෙක්වත් සහෝදරියක්වත් තවමත් ඉතුරුවෙලා තියෙන සමාජවාදී රටවල් හතරින් එකකට ගිහින් රස්සවක් කරන්න සුදානමක් නැහැ

    කියුබාව සහ ඇමරිකාව කියන රටවල් දෙකම ජවිපෙ සාමාජිකයෙකුට කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකුට හෝ වෙනත් වාමාංශික කණ්ඩායමක සාමාජිකයෙකුට පදිංචි වෙන්න විසා දුන්නොත් ඔවුන් කියුබාවේ පදිංචි වෙයි කියල හිතනවද ?

    කිසිදු සැකයක් නැතිවම ඔවුන් තෝරාගන්නේ ඇමරිකාව

    මොකද ප්‍රසිද්ධියේ නොකිව්වට ඔවුන් දන්නවා කියුබාවේ මිනිස්සුත් ගෙවල් දොරවල් විකුණලා 'මැරුනොත් මැරුනාවේ 'කියල බෝට්ටුවල නැගල ඇමරිකාවේ රස්සා හොයාගෙන යනවා කියල
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    811
    443
    63
    මොකක්ද ඔය කියන සමාජවාදය..
    හැම එක්කෙනාම ඒ වචනය කියනව.. ඒත් මොකක්ද ඔය කියන වචනෙන් අදහස් වෙන්නේ කියන එක කියන්නේ නෑ...

    අනික තමයි වමේ / වාමාංශික කතාව

    NPP එක සමාජවාදේ අතරල ගොඩක් කල්.
    බයියෝ තාම සමාජවාදේ කරේ තියන් යනවා ලොල්
    එහෙනම් පොඩ්ඩක් පච ලපයාටයි, ලෙස්බි හරිනිටයි, මෝල් කාන්තටයි, බිකුච්චන්ටයි කියන්න කියපන්කෝ එන්.පී.පී. එක දැන් සමාජවාදේ පිළිගන් නෑ කියලා. 🤌🤌🤌🤌🤌

    අනික එන්.පී.පී. එක ඡන්දේ ගත්තේ සමාජවාදේ ලංකාවට උදා කරනවා කියලා නේද? මොකෝ හදිසියේ ණුවනැස පෑදිලා.... 🤭🤭🤭🤭🤭

    මොකක්ද ඔය කියන සමාජවාදය..
    හැම එක්කෙනාම ඒ වචනය කියනව.. ඒත් මොකක්ද ඔය කියන වචනෙන් අදහස් වෙන්නේ කියන එක කියන්නේ නෑ...

    අනික තමයි වමේ / වාමාංශික කතාව
    සමාජවාදේ කියන එක උබට මෙහෙම කෙටියෙන් නම් පැහැදිලි කරන්න බෑ. මොකද ඒක ආර්ථික ක්‍රමයක් එක්ක බැදිච්ච පාලන ක්‍රමේකුත් නිසා. උබ කැමතිනම් කාල් මාක්ස් කියලා එකෙක් ෆෙඩ්‍රික් එංගල්ස් කියලා එකෙකුත් එක්ක එකතු වෙලා ලියාපු පොතක් තියෙනවා දස් කැපිටාල් කියලා. සිංහලට නම් පරිවර්ථනේ වෙලා තියේද දන් නෑ. ඉංග්‍රීසී එක නම් ඉන්ටනෙට් එකේ හොයා ගන්න ඇති. කියවලා බලපං.

    සමාජවාදේ පිළිගන්න මූලිකම දෙයක් තමා පොදු දේපල ක්‍රමේ. ඒ කියන්නේ පුද්ගලික දේපලවල අහෝසිය. ඊළඟට ඉතින් ඒකත් එක්කම බැඳිලා රාජ්‍යය සුභ සාධනවාදේ එනවා.

    වාමාංශික කියන නම එන්නේ එංගලන්ත පාර්ලීමේන්තුවෙන්. ඒ කාලේ ධනවාදී පක්ශ ආණ්ඩුව කරනකොට සමාජවාදී ගොබ්බයොන්ට ආණ්ඩුව පිහිටුවා ගන්න බැරුව උන් හිටියේ විපක්ශෙට වෙලා. එංගලන්ත පාර්ලීමේන්තුවේ විපක්ශේ වාඩි වෙන්නෙ වම් පැත්තෙ නිසා මුන් වාමාංශිකයෝ උනා.
    ------ Post added on Jul 22, 2026 at 12:58 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    අරෙහෙ කොල්ලෝ මැරෙද්දි මුන්ගේ ලනු කාල මුන් හැංගිලා ඉදගෙන ළමයි හද හද ඉදල . .
    විජේවිරයා මරද්දීත් ගෑනි බඩ වෙලා තව පොඩි පොඩි උන් තුන හතරක් ඉන්නව නේ film එකේ .
    කැරිම නායකයෝ 🤌
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,136
    1,902
    113
    අරෙහෙ කොල්ලෝ මැරෙද්දි මුන්ගේ ලනු කාල මුන් හැංගිලා ඉදගෙන ළමයි හද හද ඉදල . .
    විජේවිරයා මරද්දීත් ගෑනි බඩ වෙලා තව පොඩි පොඩි උන් තුන හතරක් ඉන්නව නේ film එකේ .
    කැරිම නායකයෝ 🤌
    කසාද බැඳලා හිටපු අවුරුදු 9ට ළමයි 6ක් හදලා. විජේවීර හිරේ හිටපු කාලේ අත ඇරියාම අවුරුද්දට එකා ගානේ වගේ හදලා. විජේවීරට ඕනේ උනාළු ළමයි 12ක් හදන්න.

    ගෑනිට නම් ඕනේ උනේ නෑළු විජේවීරයාව බඳින්න. ගෑනිගේ අයියා බලෙන් බන්දලා දුන්නාලු.|

    https://www.ft.lk/article/495797/Life-with-a-revolutionary-leader
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    එතකොට බන් රට දියුණුවෙන් දියුණුවට පත් කරපු, රට සුපුරයක් කරපු උඹගෙ ආර්ථික ඔස්තාර් හාමුලා, ආණ්ඩු කොරලා, ජනාධිපති අරමුදලෙන් පොඩි මිනිහගෙ බදු සල්ලි වලින් මිලියන ගණන් කෙළගෙන, ඇයි පොඩි අසනීපෙටත් බේත්ගන්න මවුන්ට් එළිසබත් දුවන්නෙ? උන්ගෙ ළමයි ඇයි පිටරට කැම්පස්වල ඉගෙන ගන්නෙ, පිටරටවල පදිංචියට යන්නෙ? ලංකාවෙ ඉස්පිරිතාලෙන් බේත් අරගෙන, ලංකාවෙ කැම්පස් වලින් ඉගෙන ගෙන, ⁣ලංකාවෙම පදිංචි වෙන්න පුලුවන්නෙ බන්. පට්ට මෝඩ ගෝතයො ඉන්නෙ. රට කාපු නිසා හොරා කාලා මිනිස්සුන්ගෙ අනාගතේ විනාස කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා, පුකට පයින් ගහලා මිනිස්සු ගෙදර පන්නපු හාමුලගෙ රෙද්දෙ තුත්තිරි ගලවන අඩුකුලේ ගං බයියන්ගෙ තාමත් මොළේ පෑදිලා නෑ.
     
    Last edited:
    • Like
    Reactions: nul

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,089
    99,609
    113
    අරෙහෙ කොල්ලෝ මැරෙද්දි මුන්ගේ ලනු කාල මුන් හැංගිලා ඉදගෙන ළමයි හද හද ඉදල . .
    විජේවිරයා මරද්දීත් ගෑනි බඩ වෙලා තව පොඩි පොඩි උන් තුන හතරක් ඉන්නව නේ film එකේ .
    කැරිම නායකයෝ 🤌
    උන් මරු. හැංගෙන්න වතු අරගෙන සල්ලි තියෙන උන් වගේ වෙස් වලාගන්නව. ඇයි යකෝ හිගන්නො ගොවියෝ වගේ රග පාන්නත් පුළුවන් නෙ. මරු දේශපාලන වහල්ලූ ටිකක් ඉදලා තියෙන්නේ ඒ කාලෙත්. උන් පාරවල් ගානේ කබුරල අරුන් සැපට ගෙවල් වල
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වූ ගමනායකගේ මරණයෙන් පසු ඇගේ මව දියණිය සමඟ රටින් පලා යාම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත.
    උත්ප්‍රාසය නම් ඇය ධනවාදී බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් කොමියුනිස්ට් පක්ෂ සමුළුවක් ඇමතීමට වෙනිසියුලාවට ගොස් තිබීමයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෙප්පන්ගේ සමාජවාදී බල්බ් එක පිච්චුනා විජේවීරගේ මරණෙන් පස්සෙ.

    ගුපියන්ගෙ ධනවාදී බල්බ් එක පිච්චුනා රනිල් පොහොට්ටුවේ ජනාධිපතිකම ගත්තම.

    බයියන්ගේ ඒකාධිපතිවාදී 5W බල්බ් එක නම් තාම නිවී නිවී පත්තුවෙනවා.

    Salim Kumar Malayalam Movies GIF
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,136
    1,902
    113
    එතකොට බන් රට දියුණුවෙන් දියුණුවට පත් කරපු, රට සුපුරයක් කරපු උඹගෙ ආර්ථික ඔස්තාර් හාමුලා, ආණ්ඩු කොරලා, ජනාධිපති අරමුදලෙන් පොඩි මිනිහගෙ බදු සල්ලි වලින් මිලියන ගණන් කෙළගෙන, ඇයි පොඩි අසනීපෙටත් බේත්ගන්න මවුන්ට් එළිසබත් දුවන්නෙ? උන්ගෙ ළමයි ඇයි පිටරට කැම්පස්වල ඉගෙන ගන්නෙ, පිටරටවල පදිංචියට යන්නෙ? ලංකාවෙ ඉස්පිරිතාලෙන් බේත් අරගෙන, ලංකාවෙ කැම්පස් වලින් ඉගෙන ගෙන, ⁣ලංකාවෙම පදිංචි වෙන්න පුලුවන්නෙ බන්. පට්ට මෝඩ ගෝතයො ඉන්නෙ. රට කාපු නිසා හොරා කාලා මිනිස්සුන්ගෙ අනාගතේ විනාස කරපු නිසා, රට බංකොලොත් කරපු නිසා, පුකට පයින් ගහලා මිනිස්සු ගෙදර පන්නපු හාමුලගෙ රෙද්දෙ තුත්තිරි ගලවන අඩුකුලේ ගං බයියන්ගෙ තාමත් මොළේ පෑදිලා නෑ.
    උන් ඔය උබ කියාපුවා එකක්වත් වැරදියි කිව්වේ නෑ. උන්ගේ තර්කය හෙනම ධනවාදීයි. කාට හරි සිංගප්පූරුවේ ගිහින් බෙහෙත් ගන්න පුළුවන්නම්, එංගලන්තේ ගිහින් ඉගෙන ගන්න පුළුවන්නම් උන් ඒකට විරුද්ධ උනේ නෑ. උනුත් කොහොම හරි හම්බ කරලා උන්ගේ ළමයින්ව ඉගෙන ගන්න පිටරට වලට යැව්වා. උන් අසනීප උනාම කොහොම හරි සල්ලි හොයාගෙන උන් රට ගිහින් බෙහෙත් ගත්තා.

    හැබැයි අවුරුදු 76ක් තිස්සේ උන්ට බැනපු අනුර කුමාරගේ කොලුවත් ඉගෙන ගත්තේ එංගලන්තේ.

    පෞද්ගලික විශ්වවිද්‍යාල එපා කියලා ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තු එවුන්ගේ මොළ වලට ගූ පුරවලා උන්ව පාරට ගෙනල්ලා පිකට් කරපු අනුර කුමාරගේ පුතා ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්විද්‍යාලෙක. නලින්ද ජයතිස්සගේ කොල්ලා ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලෙක. වසන්ත සමරසිංහගේ කොල්ලා ඉගෙන ගත්තේ පෞද්ගලික විශ්විද්‍යාලෙක. තොපි විතරයි උන්ගේ ගූ කතා ඔළුවලට පුරෝගෙන හරියට ඉගෙනීමක් නැතුව ඉන්නේ.

    මොකෝ ජේවීපී එකේ මධ්‍යම කාරක සභාවෙත් ඉන්න ලෂ්මණ් නිපුනාරච්චි බයිපාස් එක කරගත්තේ ලංකාවෙද? ජනක අධිකාරිගේ තාත්තාගේ ඔපරේශන් එක කලේ ලංකාවෙද? නිකං පලයන් බං යන්න.
     
    හොරා කන්නැතිව රට හැදුව නම් ඉවරයිනෙ බන්. ඇයි ඒවා ගැන කතා කරන්නැත්තෙ? මෙච්චර කල් ආණ්ඩු කළේ උඹලගෙ හාමුලනෙ. කැරි හොරුන්ට පරම්පරා පිටින් රෙද්ද උස්සලා, අන්තිමට රටත් බංකොලොත් වුණාට පස්සෙ තවත් හාමුගෙ රෙද්දෙ තුත්තිරි ගලවන්න හදනවා අධ්‍යාපනයක් නැති වහල් ගෝත මෝඩයො...
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,063
    2,555

    උසි උසි :lol:
     
    • Haha
    Reactions: SpinXO

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,136
    1,902
    113
    හොරා කන්නැතිව රට හැදුව නම් ඉවරයිනෙ බන්. ඇයි ඒවා ගැන කතා කරන්නැත්තෙ? මෙච්චර කල් ආණ්ඩු කළේ උඹලගෙ හාමුලනෙ. කැරි හොරුන්ට පරම්පරා පිටින් රෙද්ද උස්සලා, අන්තිමට රටත් බංකොලොත් වුණාට පස්සෙ තවත් හාමුගෙ රෙද්දෙ තුත්තිරි ගලවන්න හදනවා අධ්‍යාපනයක් නැති වහල් ගෝත මෝඩයො...
    ඇයි ගොං ඩෝබියෝ, උබට අමතකද 2004දි මහින්දට පුකදීලා රදල පරම්පරාවේ මයින්ද මාත්තියාව ජනාධිපති වෙනකං අරන් ගියේ ජෙප්පෝ කියලා?

    ඊට පස්සේ 2014දී පොළොන්නරුවේ ගොවි රජාට පුක දීලා රදල පරම්පරාවේ සිරිසේනයාව ජනාධිපති කලෙත් ජෙප්පෝ කියලා?

    ඒකේ මහිමෙන් ජෙප්පෝ හැට දාහක් වැලිගම් පිටි යවන්න සක්‍රීය දායකත්වය දුන්නු රදල රනිල් වික්කම සිංහව අගමැති උනා කියලා උබට අමතකද?

    සිරිසේනයා රනිල් එක්ක තරහා වෙලා ආයි මහින්ද එක්ක යාළුවෙලා රනිලාව අගමැති කමෙන් අයින් කරලා මහින්දව අගමැති කරාම රදල පරම්පරාවේ රනිල්ගේ අගමැති කම බේර ගන්න විජිත හේරත්, උසේන් බෝල්ට්ගේ රෙකෝඩ් එක කැඩුවා මතක නැද්ද?

    අරගලෙන් පස්සේ අගමැතිකම බාර ගන්න කියලා ජෙප්පොන්ට පණිවිඩ පිට පණිවිඩ එවද්දි "හම්නේ අම්පිට බෑ" කියලා ඇඳ යට හැංගිලා ආපහු රදල කුල රනිල්ව අගමැතිත් කරලා පස්සේ ජනාධිපති කමටත් යන්න පාර කපලා දුන්න හැටි මතකද?

    අවුරුදු 76ක් තිස්සේ ජෙප්පෝ හාමුලාට පුක දීපු හැටි මතක නෑ? මතක් කරලා බලන්න. ආස හිතෙයි.

    ඇවිල්ලා අවුරුද්දක් යන්න කලින් බාල ගල් අඟුරු ගෙනල්ලා ඩොලර් බිලියන ගානක් හොරකම් කරලා අහු උනාම 2009 ඉදන් කරපු ගල් අඟුරු ගෙන්වීම් ගැන හොයන්න ජනාධිපති කමිටුවක් දැම්මේ, රදලයෝ හොරකම් කලාම නරකයි, ජෙප්පෝ හොරකම් කලාම හොදයි කියලා වෙන්න ඇති.

    ජෙප්පන්ගේ ගූ මොලේට පුරෝගෙන හරියට ඉගෙන ගෙන නැති මන්ද බුද්දික ගූ ඩෝබියා තවත් යනවා රදලයන්ට කියලා පඳුරු අස්සේ පුකේ ඇරව ගත්ත ජෙප්පොන්ගේ රෙද්දේ තුත්තිරි ගලවන්න.
     
    අම්බෝ හෑල්ල... 🤣 අඩු කුලේ අධ්‍යායනයක් නැති මෝඩ වහල් ඩෝබියව හෑලි ලියන තරමට ටිපර් කළා. 💪
     
    Last edited:

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,136
    1,902
    113
    අම්බෝ හෑල්ල... 🤣 ඩෝබියව හෑලි ලියන තරමට ටිපර් කළා. 💪
    ගූ ගිහිල්ලා, ගූ හිලේ ඇඟිල්ලකුත් ඔබාගෙන කක්කුස්සියක් හොයාගෙන දුවන ගමන් ඩෝබියෙක්ගේ බලු කෙදිරිල්ල. කොච්චර ගූ යනවාද කියනවා නම් ඩෝබින්ටම අපහාස කරලා කෙඳිරි ගාලා තියෙන්නේ. :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    හරි හරි. ඉක්මනට දුවලා කක්කුස්සියකට ගිහින් ගූ ටික හලපන්.

    Spider Man Lol GIF