මට ඩෙංගු 🦟💉

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,338
    25,544
    113
    ගස්ලබු කොළ
    mutton ribs soup
    මදුරුතලා කොළ කැඳ

    අක්මාව නරක් කරග්ගන්නේ නැතිව වැඩේ ගොඩ දාගන්න
     
    • Like
    Reactions: Sinha-Le

    Sinha-Le

    Junior member
  • Jul 10, 2026
    32
    45
    18
    ශ්‍රී ලංකාව
    %D1%81%D0%BB%D1%91%D0%B7%D1%8B-crying.gif
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,469
    11,215
    113
    හඳට කිට්ටුව
    මට ඩෙංගු යාලුවනෙ. ඒ නිසා මේ ටිකේ පේන්න හිටියෙ නැත්තෙ. පරණ තරහ මරහ අමතක කරල ආගම් භේදයකින් තොරව මට ඉක්මන් සුවය පතයි කියල හිතනවා. ❤️👍

    Alla Hu Akbar...!
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,476
    1,071
    113
    srilanka
    මොණරකුඩුඹිය ගස් 5 විතර අරගෙන හෝදල කපල තම්බල බොන්න වතුර කෝප්ප 8 දාල 2 විතර හින් දල බොන්න. වෙහෙසෙන්න එපා.ඇවිදින්න එපා

    nirogi wawa!!!