පාස් නම් උනා ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනේ බන් RMV එකට නේ යන්නෙ කීයක්ද කියලා දන්නැනේද දෙන්න ඕන ගාණ හරියට කියන්න කො දන්න කෙනෙක් මෙඩිකල් එකෙන් පස්සෙ කලයුතු දේ