ලයිසන් මෙඩිකල් පාස්

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    පාස් නම් උනා ඊට පස්සෙ මොකද්ද කරන්න ඔනේ බන් RMV එකට නේ යන්නෙ කීයක්ද කියලා දන්නැනේද දෙන්න ඕන ගාණ
    හරියට කියන්න කො දන්න කෙනෙක් මෙඩිකල් එකෙන් පස්සෙ කලයුතු දේ
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,157
    7,930
    113
    Galaha
    තෝ කලින් ත්‍රේඩ් එකේ රිප්ලයි කියෙවුවද? ඉස්සරවෙලා ඒක කියවල හිටපන්.
     
    • Angry
    Reactions: Roddk da

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    තෝ කලින් ත්‍රේඩ් එකේ රිප්ලයි කියෙවුවද? ඉස්සරවෙලා ඒක කියවල හිටපන්.
    e labbe mokut nane 🥲man me ahana deta uththare na
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,157
    7,930
    113
    Galaha
    කච්චේරියේ DMT section එකට ගිහින් register වෙයන්. විභාගෙට දිනයක් දෙනව එදාට ගිහින් ඒක ලියපන්. මුඩුක්කු ලර්නස් එක්කින්ද උඹ ලයිසන් ගන්න යන්නෙ උන් ඕවා කියනවනෙ.
     
    • Haha
    Reactions: charitha2011

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    ලර්නර්ස් එකෙන් ඔක්කොම කියලා දෙනවනෙ
    කියලා dunn pcac

    කච්චේරියේ DMT section එකට ගිහින් register වෙයන්. විභාගෙට දිනයක් දෙනව එදාට ගිහින් ඒක ලියපන්. මුඩුක්කු ලර්නස් එක්කින්ද උඹ ලයිසන් ගන්න යන්නෙ උන් ඕවා කියනවනෙ.
    wadak na katha karala ekanm aththa salli kiyak da denna one
    ------ Post added on Jul 22, 2026 at 12:47 PM
     
    • Haha
    Reactions: charitha2011