හෙල්මට් කම්හලේ ගින්න 🔥 (සියුමැලි මනස තියන උන් එන්න එපා ⚠️)

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    මටත් ඔයවගේ සුපිරි සෙට් උනා ලගදී, තව පොඩ්ඩෙන් headline තමා. Process engineer කෙනෙක් විදිහට සුපිරිම experience සෙට් වෙන්නේ.. :lol: industry එකේ ඉන්නකොට ඔහොම තමා..ඔය කියන එක පහලට ඇවිත් ආයේ ආපහු උඩට ගිහින් මැරිලා තියෙන්නේ. ගින්නක් ආවොත් පස්ස නොබලා දුවන්න කියලා පුරුදු කරාට, සිංහල අපිට ඔවා කැප නෑ. මොකක් හරි ගේමක් ගහල ගොඩ දාන්න බලන්නේ. ගොඩක් company වල තියන chemical පට්ට risk එකක් තියෙන්නේ. Cl gas ම කොච්චර පාවිච්චි කරනවද?
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,227
    2,847
    113
    I believe in Aus it's necessary to appoint a worker as a Fire Warden and ensure the availability of Fire Extinguishers, fire blankets etc., in-house..

    Not sure about the details of this factory fire but if the fire started from the Thinner barrell, a Dry Chemical Powder (ABE), Carbon Dioxide (CO₂), or Foam extinguisher, could've extinguished the fire..

    Not sure if a worker used water as it would spread the fire..

    Also down here for Insurance purpose its necessary to have those proper mechanisms to prevent/ extinguish fires..
    even in here they nominate a similar person, but I don't think they take the responsibility serious, or most of the external trainers don't force it into the management's mind enough. the management wants to get the job done for cheaper.. not the quality.

    the reason why I know is, I am coming from a family whose father was in military+fire, rescue and safety industry. I personally know how pissed my dad was when he hear them managements want to cheap out on safety.
     
    • Like
    Reactions: Peace for All

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ලංකාවෙ OSH රෙගුලේසන් වල හොද කම තමා
    ෆැක්ටරි කීයක් ගිනිගන්නවද, බොයිලර් කීයක් පුපුරනවද අවුරුද්දකට
     
    • Like
    Reactions: Peace for All

    MindNipun

    Junior member
  • Jun 4, 2026
    75
    70
    18
    මටත් ඔයවගේ සුපිරි සෙට් උනා ලගදී, තව පොඩ්ඩෙන් headline තමා. Process engineer කෙනෙක් විදිහට සුපිරිම experience සෙට් වෙන්නේ.. :lol: industry එකේ ඉන්නකොට ඔහොම තමා..ඔය කියන එක පහලට ඇවිත් ආයේ ආපහු උඩට ගිහින් මැරිලා තියෙන්නේ. ගින්නක් ආවොත් පස්ස නොබලා දුවන්න කියලා පුරුදු කරාට, සිංහල අපිට ඔවා කැප නෑ. මොකක් හරි ගේමක් ගහල ගොඩ දාන්න බලන්නේ. ගොඩක් company වල තියන chemical පට්ට risk එකක් තියෙන්නේ. Cl gas ම කොච්චර පාවිච්චි කරනවද?

    OHS Safety standards certifications ganneth samahara companies boru karala. Thawa mona kathada itin.
     
    • Like
    Reactions: Peace for All

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,331
    25,815
    113
    Fantasy
    Fire Exit nadda bn pau bn.
    Lankwe Company /service un mara widiyata safety protocol maga arinawa. Me eeye pereda bus ekakuth ginigatte para madde
    Front engine or rear engine?
    Private බස් කාරයොන්ට හයිවේ දාන්න පුලුවන් rear engine only.
    Eth CTB එකට ඒ නීති නෑ.
    ගිනිගත්ත දාට තමයි තෙරෙන්නේ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,435
    1
    51,050
    113
    ප*යාගල
    sorry.com
    Private බස් කාරයොන්ට හයිවේ දාන්න පුලුවන් rear engine only.
    Rear Engine wage dakke . Habai sure na. කට්ටිය බැන්න හැබයි පරන Micro බස් ලඩියක් කියල
    බස් එක අලුවෙලා නිවෙනකන්ම ඉන්න උනා බන් පැය 3කට කිට්ටුව :sorry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,911
    1
    9,711
    113
    Gampaha
    ආණ්ඩුවෙ වැරදි. මේ ජනවාරි renewal වලට තිබ්බ පරිසර බලපත්‍රෙ ප්‍රාදේශීය සභාවෙන් තාම කරල දුන්නෙ නෑ. ඕකටත් ඔහොම වෙලා ඇත්තෙ.
    මචන් ඇයි ඒක කරල දෙන්නෙ නැත්තෙ. කලින් ආන්ඩු වලදි ඔහොම පරක්කු උනාද? අපිටත් එහෙම පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ වෙනත් department එකක. ඒකෙත් රිනීව් කරගන්න බෑ අපි ඉල්ලුම් කරලත්
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,169
    24,242
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචන් ඇයි ඒක කරල දෙන්නෙ නැත්තෙ. කලින් ආන්ඩු වලදි ඔහොම පරක්කු උනාද? අපිටත් එහෙම පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ වෙනත් department එකක. ඒකෙත් රිනීව් කරගන්න බෑ අපි ඉල්ලුම් කරලත්
    කළින් ආණ්ඩුව කාලෙ ගත්තෙ. 4 years valid exp උනෙ jan. මුලින් ගියාම වෙළඟ බලපත්‍රෙ නැතුව බෑ කිව්ව. ඒක එන්න මාසයක් යනව. එහෙන් කිව්ව මාසයක් යන නිසා මේ රිසිට් එක පෙන්නන්න දෙයි කියල. කිව්ව ඇහුවෙ නෑ. කිහිප විටක් ගියා කලේ නෑ, මාසයකුත් ගිහින් බලපත්‍රෙ ආව. ඒක ගිහින් දුන්න. කම්මැලි ගෑණු. මාස ගානක් ගියා නෑ. ගිය සතියෙ යැව්ව බලන්න, 'අනුමත උනාම කෝල් එකක් දෙන්නම් කිව්වනෙ' ඔන්න උත්තරේ.
    නොගෙන හිටියම ඒකටත් උන්ගෙ ගැම්බර්... :rofl:
     
    • Like
    Reactions: MihiCherub

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,849
    1,984
    113
    ලංකාවෙ OSH රෙගුලේසන් වල හොද කම තමා
    ෆැක්ටරි කීයක් ගිනිගන්නවද, බොයිලර් කීයක් පුපුරනවද අවුරුද්දකට

    Here in Aus we call them OHS - Occupational Health and Safety.. 🙂

    Front engine or rear engine?
    Private බස් කාරයොන්ට හයිවේ දාන්න පුලුවන් rear engine only.
    Eth CTB එකට ඒ නීති නෑ.
    ගිනිගත්ත දාට තමයි තෙරෙන්නේ

    What about rear engine vs front engine..?
    ------ Post added on Jul 23, 2026 at 4:02 AM




    දුප්පත් පවුල්වල ලමයි..එක්කෙනෙක් රස්සාවට ඇවිල්ල දවස් 4යිලු

    පව් ඉතින් වෙලාව තමා..


    This is why you need Life insurance..
    ------ Post added on Jul 23, 2026 at 4:04 AM
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,280
    86,488
    113
    ආශ්චර්යමත් රටක
    2010 වසරේ ආරම්භ කර ඇති මෙම කර්මාන්තශාලාවට 2024 වසරෙන් පසු පරිසර ආරක්ෂණ බලපත්‍රය යාවත්කාලීන කර නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබේ.

    = https://sinhala.adaderana.lk/news/228958

    තැරි වේස හොර පවුලකුයි, බංකොළොත් පොන්නයොයි ඒ අවුරුදු 14 ත් අගමැතිල, ජනාධිපතිල වෙලා හිටියා. ලැජ්ජ නැතුව තව කියනවත් එක්ක. අඩුමගානෙ ෆැක්ටරියක safety වත් හදාගන්න බැරි උන පොන්න හැත්ත අවුරුදු දෙකෙන් ජෙප්පොන්ට සුරපුරේ හදන්න බැරි උනා කියාගෙන වැලලෙනවා.

    බංකොළොත් පොන්නයො බිංදුවටත් පහළට දාපු රටේ තරම පේනවා මේවයින්.