හරිම අමරුයි බන් 😞

sahansira

Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    උදෙම උබලගෙන් මෙහෙම එකක් අහන එකට සමාවෙයල්ලා...

    අවුරුදු 13ක් ආදරේ කරපු ජීවිතේ එකතුවෙලා ගොඩ නගපු එකට හිටපු මනුස්සයෙක් එකපාරම දාල ගියොත් උබල කොහොමද මචං ඒක දරාගන්නෙ?

    පුලුවන් නම් උබල කරපු දෙයක් කියන් පලයන්. පිං!
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,561
    14,733
    113
    Daala giya kiwwe ? Marunada ? Wena relationship ekakda ?

    Wisthara pahadili madi. Ube kella or wife genada me kiyanne ? Uba male da female da ?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,881
    2,787
    113
    43
    Wakanda
    තාරක ඇවිත් කියයි අම්ම දිහා බලන් අතේ ගහපන් කියල
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,129
    67,448
    113
    IMG-5481.jpg
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,690
    16,433
    113
    උදෙම උබලගෙන් මෙහෙම එකක් අහන එකට සමාවෙයල්ලා...

    අවුරුදු 13ක් ආදරේ කරපු ජීවිතේ එකතුවෙලා ගොඩ නගපු එකට හිටපු මනුස්සයෙක් එකපාරම දාල ගියොත් උබල කොහොමද මචං ඒක දරාගන්නෙ?

    පුලුවන් නම් උබල කරපු දෙයක් කියන් පලයන්. පිං!


    අචින්ති තම්පි භවති
    චින්ති තම්පි විනස්සති
    😕
     
    • Sad
    Reactions: sahansira

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,934
    113
    මොකක් හරි ඔයා කරන්න කැමති දෙයක යෙදිල full busy වෙන්න....
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,016
    10,580
    113
    දැන් ඉන්න ගෑනුන්ට මොනවා වෙනවද කියල හිතාගන්න බෑ බන් , මොන දේ තිබුනත් මොකක් හරි හේතුවක් හදාගෙන පිට යන්න මයි බලන්නේ

    මට හිතෙන්නේ වටේ ඉන්න වේසියෝ හොඳට ඉන්න උන්ගේත් මොලේ විනාස කරලා තමන්ගේ වලට අදිනවා වගේ

    අපේ එකියෙක්ට ඔය වගේ වෙසියෙක් කියලා තිබුනා "ඔයා ළමයි ගැන මහන්සි වෙන්න එපා , එයාලා හැදෙන විදියට හැදේවි , ඔයා life එක enjoy කරන්න කියලා" මෙකි මේ enjoy කරන්න කියන්නේ උන් එක්ක ටැබා පාරක් ගහලා clubbing කරලා මොකෙක් හරි එකෙක් එක්ක හැමිනේන්න කියන එක

    අනික ඉතින් office වල ඉන්න සමහර උනුත් බලාගෙන ඉන්නේ ගෑනියෙක්ට හුකන්න පුළුවන් නම් ඒ ගෑනිගේ පවුල විනාස කරලා හරි තමන්ගේ වැඩේ කරගන්න , මෝඩ ගෑනුත් ඒවාට අහුවෙනවා ඉතින්