Health Advice එකක්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා පොර තඩි සයිස්. පට්ට busy එකක් තියෙන්නේ. busy හින්දායි job life එකේ හැටියටයි පොරට meal plan, Gym, workout සීන් එක දිගට කරන්න අමාරුයි. මහත හින්දා ලෙඩත් එන සීන් එකක් තියෙන්නේ. මට දැනගන්න ඕන මේකයි. උගේ අදහසක් තියෙනවා අර operation එකක් තියෙන්නේ බඩවැල කොටසක් අයින් කරන එක. ඒකක් කරන්න. උඹලා දන්න එකෙක් ඉන්නවද එහෙම operate කරපු. කොච්චර කල් යනවද සාමාන්‍ය තත්වයට පත් වෙන්න. සමාන්‍ය තත්වයට ආවම මහන්සි වෙලා වැඩකරන්න පුලුවන්ද? කොච්චරක් කල් බෙහෙත් බොන්න ඕනෙද? ප්‍රසිද්ධ උන් කීපදෙනෙක් මැරුනා මම හිතන්නේ මේක කලාට පස්සේ. දන්න උන් කියාගෙන යමු.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,925
    5,510
    113
    One of stupidest decision person can take.

    ඕකෙන් කරන්නෙ ආමාශය කුඩා කරන එක. ඊට පස්සෙ අනිවාර්යෙන් කෑම පාලනය කරනන් ඕන. කන්න පුලුවන් පොඩ්ඩයි. තෙල් පැණිරස හරි වැඩි පුර කෑවොත් හරි වමනෙ යනවා. ඇගට අමාරුයි. බිසී නිසා කෑම පාලනේ කරන්න බැරි එකෙක්ට ඕකෙන් පස්සෙ ජීවිතේ එපා වෙනවා. ජීවිත කාලෙම බේත් බොන්න ඕන මොකද ඇබ්සෝර්බ්ෂන් අඩුවෙන හින්දා ජීවිතකාලෙම සප්ලිමන්ට් ගන්න ඕන. මහන්සිවෙලා වැඩකරන්න බෑ. අනික ඕක හෙනට කම්ප්ලිකේෂන් එන්න පුලුවන් සර්ජරි එකක්.

    බූරුවෙක් නොවී අඩුවෙන්න කන්න කියපං
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113
    Math henata fat wela kalayak adu karagatta dan,gym onene ,gedara treadmill eke 20min incline level 4 ekata wage dala 5kmph wage speed walk karananan adu wenawa.meal plan one ne oats kewa nan hari udetai retai. Jog karala,duwala,wedak ne.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,311
    12,084
    113
    35
    Spain
    ඕක කරන්න එපා බන්. බඩ පිරෙන්න කන්න බැරි වෙනවා. කෙට්ටු වෙනවා හොඳටම. ඊළඟට ඌට මන්දපෝෂණය හැදේවි. සර්ජරි එක අමාරු එකක්. ඕක නිසා මැරුණු උනුත් ඉන්නවා. යාලුවට කියන්න සීනි පිටි කෑම නවත්වන්න කියල. වන්නකුවා කියන විදියට කන්න කියල. එතකොට මහත් වෙන එක නැවතිලා බර ටික ටික අඩු වෙනවා. අවුරුද්දෙන් වගේ හෙල්දී ගානක් ඒවි. පුළුවන් නම් ඉඩ තියෙන වෙලාවට එක්සසයිස් කරන්න කියපන්. ගෙදර ඉඳන් එක්සසයිස් කරන්න කියපන්. බයික් එකේ යන එක අඩු කරලා පයින් යන්න කියපන්.
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,389
    1,658
    113
    Dawasata 30mins wen karaganna beri tharam busy wenna pora elon muskda? Okkoma uttawal peththakata dala 1st priority eka health eka karaganna kiyapan.

    You can have 99 problems in life until you have 1 health problem. Then you have only one problem.
     
    • Like
    Reactions: Udee KJ and Emios

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    Huththo
    Shortcut hoyanna epa kiyapan.
    Ape ange kotas nikan onawata epawata kapala ain karanna hoda naha.
    Wayasa keeyada uge ? Owain ena side effects long term balanna tharam kaalayak owa mehe karala naha. Only a handful of success stories.

    Mama personally danna kawuruth nam oka karala nomatha.
    උගෙ වයස 40ක් විතර බං. මම ඌට කිව්ව ඔය වැඩේ හෙන රිස්කි කියල. ඌට ටයිම් එක මැනේජ් කරගන්න අමාරුයි. බිසී හින්දා. ඒක හින්ද තමයි ඕක ගැන ඌ කිව්වෙ.

    මචංලා මගේ යාලුවෙක් ඉන්නවා පොර තඩි සයිස්. :LOL:
    යාලුවෙක් තමයි බං. මම නෙවෙයි. මම ගානට Gym ගිහිල්ල, දන්න විදිහට පොඩියට Martial art පාරක් එහෙම දාගෙන chill එකේ ඉන්න එකෙක්.:cool::lol:
    ------ Post added on Jul 23, 2026 at 11:56 AM

    Elakiri eke advise ahanne yalowata thamai
    මට නෙවෙයි බං. මම කොහොමත් Gym යනවා, Streaching excersices & martial arts කරන එකෙක්. ඔහොම ප්‍රශ්න මට නෑ.
    ------ Post added on Jul 23, 2026 at 11:58 AM

    ඕක කරන්න එපා බන්. බඩ පිරෙන්න කන්න බැරි වෙනවා. කෙට්ටු වෙනවා හොඳටම. ඊළඟට ඌට මන්දපෝෂණය හැදේවි. සර්ජරි එක අමාරු එකක්. ඕක නිසා මැරුණු උනුත් ඉන්නවා. යාලුවට කියන්න සීනි පිටි කෑම නවත්වන්න කියල. වන්නකුවා කියන විදියට කන්න කියල. එතකොට මහත් වෙන එක නැවතිලා බර ටික ටික අඩු වෙනවා. අවුරුද්දෙන් වගේ හෙල්දී ගානක් ඒවි. පුළුවන් නම් ඉඩ තියෙන වෙලාවට එක්සසයිස් කරන්න කියපන්. ගෙදර ඉඳන් එක්සසයිස් කරන්න කියපන්. බයික් එකේ යන එක අඩු කරලා පයින් යන්න කියපන්.
    සීන් එක ඌ වැඩිපුරම කන්නේ බුෆේ, හොටෙල් සහ තෙල් කෑම. මූ එක්සෙකටිව් ලෙවල් එකෙක් හින්දා ඒවා මග අරින්නත් බෑලු, නොකා ඉන්නත් බැරි සීන් එකක්ලු තියෙන්නෙ. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න වෙන සීන් එකක් ලු. බොන එක නං සෑහෙන්නම අඩුයි දැන්.
    ------ Post added on Jul 23, 2026 at 12:02 PM

    Dawasata 30mins wen karaganna beri tharam busy wenna pora elon muskda? Okkoma uttawal peththakata dala 1st priority eka health eka karaganna kiyapan.

    You can have 99 problems in life until you have 1 health problem. Then you have only one problem.
    aniwa
    ------ Post added on Jul 23, 2026 at 12:03 PM
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    3,980
    7,509
    113
    Galaha
    යාලුවෙක් තමයි බං. මම නෙවෙයි. මම ගානට Gym ගිහිල්ල, දන්න විදිහට පොඩියට Martial art පාරක් එහෙම දාගෙන chill එකේ ඉන්න එකෙක්.:cool::lol:
    ------ Post added on Jul 23, 2026 at 11:56 AM
    අහල තියෙන විදියට ඔය ඔපරේශන් එක කරාම ගොඩක් සප්ලිමන්ට් ගන්න ඕනලු ඇඟ මේන්ටේන් කරගන යන්න. පෝෂන ඌනතා එනවා එහෙම සීන් ගොඩක් තියෙනව. අධික වියදම් ඊට පස්සෙ. ඊට වඩා හොඳයි ඌට වැඩිය බිසී වෙන්නෙ නැතුව ඉන්න එක. විහිලු නෙවෙයි රස්සාවක් කරන්නෙත් ජීවත් වෙන්නනෙ. රස්සාව නිසා ජීවිතේ නැතිවෙනවනම් ඒ රස්සාව නොකර ඉන්න එක නේද හොඳ. :yes:
     
    • Like
    Reactions: Udee KJ

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,058
    113

    සීන් එක ඌ වැඩිපුරම කන්නේ බුෆේ, හොටෙල් සහ තෙල් කෑම. මූ එක්සෙකටිව් ලෙවල් එකෙක් හින්දා ඒවා මග අරින්නත් බෑලු, නොකා ඉන්නත් බැරි සීන් එකක්ලු තියෙන්නෙ. කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි කන්න වෙන සීන් එකක් ලු. බොන එක නං සෑහෙන්නම අඩුයි දැන්.
    ------ Post added on Jul 23, 2026 at 12:02 PM

    ------ Post added on Jul 23, 2026 at 12:03 PM
    Ozempic ekata nan kanna hitenne ne kiyala dekka.bada full feeling
     
    • Like
    Reactions: Udee KJ

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,820
    3,290
    113
    Mma danna ekek innwa pora nm maasayak witara hoyagannawat netuwa hitiya surgery eken passe. Eken tamai mmat denagatte. Uu nm trend ekata kale. Porage tatta prasanna rnatungege fit ekak. Mma ehuwama safeda kiyala ranathungela safe nettan oka kranne naa qwa. Arjunat ehmalu. U kramu doca consult kla kiyala tmai qwe. Uge pampori ahnna beri nisa wediya ehuwe naa. Me tikath uu kiyapuwa.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    අර චන්දිමාල් කියන ඵකා කරෙත් ඕක නේ..දැන් නම් උෟ හූනා වගේ..😂

    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    Ozempic ekata nan kanna hitenne ne kiyala dekka.bada full feeling
    මොකද්ද මේ සීන් එක.
    අර චන්දිමාල් කියන ඵකා කරෙත් ඕක නේ..දැන් නම් උෟ හූනා වගේ..😂

    මේක හින්ද තමයි බන් අරුත් ටිකක් මේ ගැන හිතල තියෙන්නෙ. හොඳ නරක ගැන අයිඩියා එකක් අරන් අරූට කියන්න නූල දැම්මෙත්. මම වුනත් කැමති නෑ ඕක කරනවට.
    අහල තියෙන විදියට ඔය ඔපරේශන් එක කරාම ගොඩක් සප්ලිමන්ට් ගන්න ඕනලු ඇඟ මේන්ටේන් කරගන යන්න. පෝෂන ඌනතා එනවා එහෙම සීන් ගොඩක් තියෙනව. අධික වියදම් ඊට පස්සෙ. ඊට වඩා හොඳයි ඌට වැඩිය බිසී වෙන්නෙ නැතුව ඉන්න එක. විහිලු නෙවෙයි රස්සාවක් කරන්නෙත් ජීවත් වෙන්නනෙ. රස්සාව නිසා ජීවිතේ නැතිවෙනවනම් ඒ රස්සාව නොකර ඉන්න එක නේද හොඳ. :yes:
    කාලයක් කරලා, ලොකු තැන් වලට ඇවිත්, ඒකෙ income එකට හැමදේම balance වුනාම මිනිස්සු ඒකෙන් අයින් වෙන්න සෑහෙන්න හිතනවනෙ බන්. ගෙදර ආර්ථිකේ control වෙනව ඇත්තෙ ඕකෙන් නෙ.
    කොහොම වුනත් ඌට කියන්න ඕන ආයිත්.
     
    dillido

    Active member
  • Sep 17, 2025
    92
    127
    33
    එපා බන් ඔවා කරන්න... ඌට උවමනාවන් තියෙනවනම් කෙට්ටු වෙන්න... වැඩ ඇරිලා ගෙදර එනකොට පයින් ටිකක් දුර යන්න කියපන් එක ටික ටික දුර ප්‍රමාණ වැඩි කරන්න... තව පූට් සයිකල් එකක් අරන් පදින්න කියපන්.. ජීම් ගානේ යන්න ඕනේ නෑ....
     
    • Like
    Reactions: Udee KJ

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,956
    758
    113
    මෙහෙ තමා
    ithin job eken ain weyan.ohoma mokatada jiwath wela.nathnam uge pure kammalikama thiyenne.nathuwa me meal plan gym yanna baruwa jiwath wenna tharam life strgule ekaka inna dial ekak wenna oni.aduma gane kana tika control karanna bari kamak nane.
     
    :yes: